ranjan-ramanayake

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා 2019 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සදහා පෙනී සිටියා.

අද එම විභාගයේ ප්‍රථිපල නිකුත් වූ අතර රන්ජන් රාමනායක මහතාට ඉංග්‍රීසි විෂය සදහා c සාමාර්ථයක් ලැබී ඇති බව වාර්තා වනවා.

නීති උපාධිය හැදෑරීම සඳහා තමන්ට හැකි බව සඳහන් කරමින් රන්ජන් රාමනායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මේසේ පළ කර තිබෙනවා.

Similar Posts