hiv hiv what is aids and hiv hiv test price

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. “අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු, වසංගත පරදවමු” යන්න මෙවර එහි තේමාවයි.

ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් මස පළමුවන දින සමරනු ලබන්නේ ඒඩ්ස් පිළිබද දැනුවත් කිරීම, කොන් කිරීම හා වෙන් කොට සැලකීම පිටුදැකීම මෙන්ම ආසාදිතයින්ට සහයවීම අරමුණු කරගෙනයි.

මෙරට තුළ HIV ආසාදිතයින් 3,700 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇතත් ඒ අතරින් ප්‍රතිකාර ලබාගන්නේ 2,600 ක් පමණ බව සදහන් වෙයි.

More Stories