Similar Posts
ටෙලිකොම් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස සඳහන් වීම වැරදීමක්
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉකුත් 2021 වසරේදී රුපියල් කෝටි 10,230 ක වාර්තාගත ලාබයක් උපයා ඇති අතර එය පෙර වර්ෂයට (2020) සාපේක්ෂව සියයට 12ක ලාබ වර්ධනයකැයි ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මෑතකාලීන මතුවූ කතාබහේදී ටෙලිකොම් සමූහය පිළිබඳව සඳහන් වීම වැරදීමකින් සිදුවූවකැයි තමා සිතන බවද සභාපතිවරයා සඳහන් කළේය.
පොලොන්නරුවේ පමණක් ගත වු මාස 09 ට අලි මරණ 54 ක්!
පොලොන්නරුව වනජීවී කලාපය තුළ පමණක් මෙම වසරේ අලි මරණ 54ක් හා මිනිස් මරණ 13ක් වාර්තා වී ඇතැයි පොලොන්නරුව වනජීවී කලාපය භාර සහකාර අධ්යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා පවසයි. සහකාර අධ්යක්ෂවරයා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිණි.එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ඉකුත් 2020 වසරේ පොලොන්නරුව වනජීවී කලාපයෙන් වාර්තා වූ මුලු…
CCTV ගැලවූ කැළණියේ සිසුන්ට නීතිය ක්‍රියාත්මක කරිමට යයි
කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා සිසුන් පිරිසක් ගලවා ඉවත් කිරීමේ සිදුවීමට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ වනවිටත් හඳුනාගෙන ඇති ඊට සම්බන්ධ සිසුන්ට විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කරයි.
පාසලක් මුර කන්න මුරකරුවෝ 06ක් සිටින පුදුම පාසලක් මෙන්න
ඉමදුව ජාතික පාසලේ පාසල මුරකරන්නට ආරක්ෂාවට මුරකරුවන් 06ක් සිටින්නේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව ඉමදුව සම්බන්ධිකරණ රැස්විමේ දී අවධාරණය කෙරිණි. ඉමදුව ජාතික පාසලේ මුරකරුවන් හය දෙනෙක් සිටින්නේ ඇයි. මේ අය සිදු කරන්නේ කුමක්ද? මේ අයගේ රාජකාරි ස්වභාවය කුමක්ද? මෙවැනි ආරක්ෂක නිලධාරින් හය දෙනෙක් රජයේ මුදලින් නඩත්තු කරන්නේ කෙසේ ද?පාසලේ ආරක්ෂාවට මුරකරුවන් හය දෙනෙක්ම සිටින්නේ කෙසේද?පාසලක් වැනි…
වෙළදුන් පාරිභෝගිකයන්ව ගසා කයි
වෙළදුන් විවිධ මිල ගණන්වලට සහල් විකිනිමත් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් නගරයේ පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ නගරයේ සමහර වෙළදුන් සුදු කැකුළු සහල් ක්‍රිලෝව රුපියල් 250ත් 280ත් රතු කැකුළු සහල් ක්‍රිලෝව රුපියල් 260ත් 290ත්, නාඩු සහල් ක්‍රිලෝව රුපියල් 240ත් 280ත්, සුදු කැකුළු සම්බා ක්‍රිලෝව රුපියල් 260ත් 290ත්, කීරි සම්බා ක්‍රිලෝව…