Similar Posts
නිරෝධායනය දඬුවමක්, රැඳවුමක් ලෙස භාවිතා නොකරනු – නීතීඥ සංගමය
නිරෝධායනය අදාළ වන්නේ රෝගය වැළඳී ඇති හෝ එය වැළඳුණු අයෙකු ආශ්‍රය කළ බවට සැක සහිත හෝ අයෙකුට පමණක් බව ද, වෙනත් කිසිවෙකුට අදාළ වන්නේ නැත බව ද, පැහැදිලිවම, නිරෝධායනය සෞඛ්යාරක්ෂක ක්‍රියාමාර්ගයක් වන අතර, දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. ඇප මත නිදහස්…
අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් හෝ දල්වමු !
ශ්‍රී ලංකාව වර්තමානයේ උග්‍ර ආර්ථික අර්බුධයකට මුහුණ දී ඇතිබව අප සියලු දෙනාම හොඳින්ම දන්නා කාරණයකි. මේ අර්බුදයට නිදහසෙන් පසු ලංකාවේ පාලනයට දායක වූ පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන්ට වගකීමක් ඇති බව අවිවාදයෙන්ම පිළිගතයුතු කාරණයකි. එසේම මේ අර්බුධයට රටේ ජනතාවටද වගකීමක් ඇත. ඊට හේතුව ලංකාවේ ජනතාව තුල පවතින යැපුම් මානසිකත්වයයි. බහුතරයක් දෙනා බලා සිටින්නේ තමන්ට දෙයක් නිකන්…
ඉරානය විශාල වරදක් සිදුකරගනියි – බෙන්ජමින් නෙතන්යාහු
ඉරානය ඊයේ (01) රාත්‍රියේ විශාල වරදක් සිදුකරගත් බවත්, ඔවුන් ඊට වන්දි ගෙවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි. ඔහු සඳහන් කළේ ඊශ්‍රායල භුමිය ආරක්ෂා කරගෙන, සතුරන්ගෙන් පලිගැනීමට ඊශ්‍රායල වැසියන් සතු අධිෂ්ඨානය ඉරාන පාලන තන්ත්රය තවමත් අවබෝධ කරගෙන නොමැති බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
බුර්කා – මුහුණු ආවරණ තහනම් කිරිමට කැබිනට් පත්‍රිකාවක්!
ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ (බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ) තහනම් කිරීමට කැබ්නට් මණ්ඩලය වෙත යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලී සබ්රී මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සජකච්ඡාවකට එක්වෙමිනි. පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසින් පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ කරන ලද ප්‍රකාශයකට පිළිතුරු…
හදපාන්විල 900ක් අන්ත අසරණ වෙයි
දිඹුලාගල හදපාන්විල විල්ලු ජලාශයේ රුපියල් කෝටියක පමණ වියදමින් මීට වසර දෙකකට පමණ ඉහත දී ඉදි කළ බැම්ම ගංවතුරට කඩාගෙන යාම නිසා එම ජලාශයේ ධීවර රැකියාවෙන් ජිවත් වූ ගොවි පවුල් 150 කට අයත් පුද්ගලයින් 900ක් පමණ අන්ත අසරණ වී ඇතැයි හදපාන්විල විල්ලු ජලාශයෙ ධීවරයෝ පවසති. ජලගැලුම් නිම්න ජාතික වනොද්‍යානය තුළ පිහිටි ඉතාම සුන්දර විල්ලු පද්ධතියක් වන…
ජනාධිපතිගෙන් ජනතාවට සහන මල්ලක්
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල යටතේ සහන රැසක් ප්රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. සියලු සහන ඊයේ (23) සිට ක්‍රියාත්මක වේ. මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා…