හැටන් පොලිස් අධිකාරි කාර්යාල අභිනවයෙන් ඉදි කරන ලද සර්ව ආගමික මධ්‍යස්ථානය වෙත සදාතුක කරඩුව තැන්පත් කිරිම මධ්‍යම පලාත් ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ සංකල්පයක් මත 156වන පොලිස් දිනයට සමගාමිව මෙම සර්ව ආගමික මධ්‍යස්ථානය ඉදි කර ඇති අතර මෙම අවස්ථාවට හැටන් ප්‍රදේශයේ සියලුම ආගම් නියෝජනය කරමින් ආගමික පුජකවරුන්ද එක් විය.
මනුර සුදත් සෙල්ලහේවා