කලාවට සහ සොබාදහමට ලැදි ඔබ වෙනුවෙන්, ‘කුරුළු පාරාදීසයක්’. මේ කුරුළු පාරාදීසයේ ඉන්නවා, ‘පෑනෙන් සිතුවම් කළ අපූරු කුරුළු විශේෂ’ ගොඩක්.

ඒ වගේම බතික් කලාව මුහුකරගෙන නිම වූ සුන්දර පක්ෂි නිර්මාණයන් ද කූරාඩෝ ART ගැලරියට ගොඩවෙන ඔබට දැකගත හැකියි.ඉතින් කලාවට කැමති හැමෝම වෙනුවෙන් කොළඹ 5හි පිහිටි කූරාඩෝ ART ගැලරිය එළඹෙන 26 වැනිදා වෙනකල් විවෘතයි..

Similar Posts