doctors බඩේ පිලිකා රෝග ලක්ෂණ muka pilika pilika photos guda pilika penahalu pilika penahalu pilika roga lakshana piyayuru pilika cancer in sinhala astrology

වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් හැටන් හා ඒ අවට ප්‍රධාන නගරවල රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාදුන් පුද්ගලයෙකු හැටන් පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් හජිරාපුර ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන සතියට එක් වතාවක් පුත්තලමේ සිට පැමිණ තිබූ මෙම ව්‍යාජ වෛද්‍යවරයා විවිධ රෝග සඳහා ඖෂධ ලබා නොදී පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් රෝගින්ට උපදෙස් ලබා දී රෝගියෙකුගෙන් රු 800ක් ද අය කර ඇති බව පොලීසිය විසින් කරන ලද මුලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු 46 හැවිරිදි දරුවන් 14 දෙනෙකුගේ පියෙකු වන බවත්, ඔහු සතුව වෛද්‍යවරයෙක් ලෙස පෙනි සිටීමට අදාළ කිසිදු පිළිගත් සහතිකයක් හෝ අවසර පත්‍රයක් නොතිබුණු බවත් හැටන් පොලීසිය සදහන් කරයි.

More Stories