Similar Posts
යලි කළු ජූලියක් ඇතිනොවීමට වගබලා ගැනීම සැබෑ දේශප්‍රේමීන්ගේ වගකීමක්
”මේ ගෙවෙන ජුලිය ඉතිහාසයේ ලියැවිලා තියෙන්නේ ලේ වලින් කලු පැල්ලම් වලින්. නැවත එවැනි මෙහොතක් ඉතිහාසයට එක් නොකිරීම වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෝ පෙළගැසෙනු ඇතැයි ” මාධ්‍යවේදිනී ජයනි අබේසේකර පවසයි. ”ඒ නිසා මේ රටේ දහස් ගණනක් උතුරේත් දකුණේත් නැගෙනහිරත් වින්දත ප්‍රජාව විසින් ඉල්ලා සිටින යුක්තිය තහවුරු කර ගැනීම පිළිබඳ කාරණය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෝ හැටියට අපි කොන්දේසි විරහිතව පෙනී…
රසායන පොහොර භාවිතා කර කල හොර වැඩේ අතටම මාට්ටූ
සමස්ථ ලංකා ගොවිජන බල මංඩලයේ සභාපතිවරයා (සුළු වාරීමාර්ග) කාබනික පොහොර යොදා ගනිමින් වගා කිරීම සිදුකරන බව පවසා රසායන පොහොර භාවිතා කරමින් වගා කටයුතු වල නිරතව සිටියදි ගොවින් අතට අසුවීම නිසා ගලෙන්බිදුණුවැව 186 යකල්ල ප්‍රදේශයේ ජනතාව ඔහුට ඊයේ (07) දැඩි විරෝධය පල කළහ. ගලෙන්බිදුණුවැව 186 යකල්ල ප්‍රදේශයේ ජනතාව සුළු වාරිමාර්ග නියෝජනය කරන සමස්ථ ලංකා ගොවිජන බලමංඩලයේ…
සිවිල් වරදකරුවන් බන්ධනාගාරයට නොයවා නිවාස අඩස්සියට – නව පනත් කෙටුම්පතක්
සිවිල් දඩුවම් ලැබූ වරදකරුවන් නිවාස අඩස්සි ගත කිරීම පිළිබද පනත් කෙටුම්පත මෙම වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න පවසයි. බන්ධනාගාරවල පවතින අධික තදබදයට විකල්පයක් වශයෙන් හදුන්වා දෙන නව ක්‍රමය සුළු වැරදි සම්න්ධයෙන් අදා වන බව අමාත්‍යවරයා කීවේය. යෝජිත මෙම නව වැඩසටහන යටතේ නිවාස අඩස්සිගත කරන වරදකරුවන්…
ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්විණ. එය “ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා” යන ප්‍රධාන අංග 5කින් සමන්විතය.
කොවිඩ් 19 අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත වෙයි
කොවිඩ් ආසාදිතයන් 500කට ඉඩ පහසුකම් සහිතව නුවරඑළිය සිනසිටා නගර ශාලා පරිස්‍රය තුල ඉදිකරන ලද කොවිඩ් 19 අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත බාර දිම මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් රන්ජන් ලමා හේවා මහතා හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. රට තුල පවතින කොවිඩ් 19 වසංගතය සිග්‍රයෙන් ව්‍යාප්තවිමේ අවදානම…
දෙහිවලට සතුන් සඳහාම සියලු පහසුකම්වලින් සමන්විත විශේෂිත රෝහලක්
සත්ත්ව උද්‍යාන සතුන් සඳහාම විශේෂිත සියලු පහසුකම්වලින් සමන්විත මහල් 2කින් යුත් රෝහලක් දෙහිවල සත්ත්ව උද්‍යානය තුළ දිරියේදී විවෘත කිරීමට නියමිත බව ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්යක්ෂ පවසයි. දරුණු ආබාධවලට ලක් වූ සතුන් රෝහල තුළ රැගෙන යෑම සහ එසවීම සඳහා ”ග්‍රැන්ටිය” නමින් හඳුන්වන විශේෂිත යන්ත්‍රයක් ද එහි ස්ථාපිත කර ඇති බව සදහන්.