නත්තල් උත්සවය පිළිබදව අන් ආගමික නායකයන් දරනු ලබන ආකල්ප පිළිබදව සර්ව ආගමික පුජකවරුන්ගේ කතිකාවක් කොටගල ක්රිෂ්තියානි දේවස්ථානයේදි පවත්වන ලදි.
ජාතික සාම මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්රික් අන්තර් ආගමික කමිටුවේ සම්බන්ධිකාරන ඉරේෂා උදේනි කුලසුරිය මහත්මිය විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර මෙහිදි අදහස් දැක්වු කොටගල ක්රිෂ්තියානි දේහස්ථානයේ පුජක පි. එස්. ඉබේනස් සහෝදරතුමන්ගේ ප්රධානත්වයෙන් මෙය පවත්වන ලදි.
මෙම අවස්ථාවට රාගල, හැටන් දික්ඔය, කොටගල, තලවාකැලේ, ප්රදේශවල සර්ව ආගමික පුජකවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටින ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්