Similar Posts
අනුරපුර සමාධි පිළිමය අද්දර අසරණ සුනඛයන්ට මවක මෙන් පිහිට වූ ධනවතී ගේ දුක්බර අද දවස
ශ්‍රී ලංකාවේ ඇති අනේක විධ බුද්ධ ප්‍රතිමා අතුරින් බුද්ධ කරුණාව විශිෂ්ටතම අයුරින් මූර්තිමත් වන බුද්ධ ප්‍රතිමාව කුමක්දැයි විමසුවහොත් ඒ සඳහා බොහෝ දෙනකු එක්වරම දෙන පිළිතුරක් තිබේ. එනම් අනුරාධපුර මහ මෙව්නා උයනේ ඇති සමාධි පිළිමය යන්න ය. එහෙත්, සැබැවින්ම මෙම ලෝක ප්‍රකට සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇත්තේ අනුරාධපුර අභයගිරි ආරාම පරිශ්‍රයේ මිස මහ මෙව්නා උයනේ නොවේ….
අර්බුද මැද පවත්වන ජනාධිපතිවරණය – ලයනල් බෝපගේ මෙරට අනාගතය රැක ගැනීම ඉදිරි ජනාධිපතිවරණය වේදිකාවක් ලෙස යොදා ගැනීමට ඡන්දදායකයින්ට දැන් කාලය පැමිණ ඇත
සර්ව ජන ඡන්ද බලය ජාතියක දේශපාලන පසුබිම හැඩ ගැස්වීමේ දී ඉතා වැදගත් වේ. ඡන්ද පොලේ දී ගනු ලබන තීරණ අපගේ ජීවිත සහ අනාගතය හැඩ ගස්වන ප්‍රතිපත්තිවලට මඟ පෙන්වමින් ප්රජාතන්ත්රවාදී සමාජවල හරය වශයෙන් පවතී. කෙසේ වෙතත්, ඡන්දදායකයින් විසින් කරන ලද තෝරා ගැනීම් දේශපාලන බැඳියාවන්, අපේක්ෂක ගුණාංග, ප්‍රතිපත්තිමය ස්ථාවර, සමාජ ආර්ථික තරාතිරම, සමාජයීය ආභාෂයන් සහ මාධ්‍ය බලපෑම…
කොරෝනා වසංගතය තුරන් කිරීමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ ආශිර්වාද පූජාවක්
“ කොරෝනා වසංගතය ලොවෙන් තුරන් කරමු! ” තේමා කරගනිමින් එම වෛරසය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ලොව පුරා ජනතාවට හා විගමණික ශ්‍රමිකයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන මල් පහන් පූජාව හා සෙත් පිරිත් සඡ්ජායනය මුල් කරගත් ආශිර්වාද පූජාව ආශිර්වාද පූජාවක් පැවැත්වෙයි. කෝට්ටේ රජමහා විහාරයේ දී 14…
ඩෙංගු වසංගතයක් වෙයි
ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් පවතින බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු ඇඟවීමක් කළේය. ඩෙංගු රෝගීන් 2017 වර්ෂයේදී එක්ලක්ෂ අසූ හය දහසක් හමු වූ බවත් ඒ අවස්ථාවේදී සෑම රෝහලක්ම ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගිය බවත් ඔහු සඳහන් කළේය. එවැනි අවදානමක් මතු වේ දැයි සැකයක් පවතින බව පැවසූ විශේෂඥ…
මානව හිමිකම් කණ්ඩායම්වලට ආධාර දීම අවහිර කිරීමට රජය කටයුතු කරනවා
මෙරට මානව හිමිකම් පිළිබඳව අවධානය යොමු කරන කණ්ඩායම්වලට විදෙස් ආධාර ලබාදීම අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. ශ්‍රී ලංකා රජය වින්දිතයින්ට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට මෙන්ම කණ්ඩායම්වලට දිගින් දිගටම හිරිහැර හා තර්ජනය කිරීම් සිදු කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය 2021 වාර්ෂික වාර්තාවේ සඳහන්…
බැඳුම්කර චෝදනාකරුට අරක්කු ලයිසන්
මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර තිබේ. 2021 ජුනි මස 01 වන දින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබීය. ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් රුපියල් බිලියන 1.5 කට…