මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත මධ්‍යම කදුකරයේ දිය ඇලි කිපයක්ම මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත.
මෙම දියඇලි මෙසේ ශක්‍රිය තත්වයන්ට පත්විමත් සමග මෙම දියඇලි විවිධ රටා මවමින් මෙම ප්‍රදේශයන්ට දැඩි අලංකාරයක් ගෙන දිමට සමත්ව ඇත.
මෙම ප්‍රදේශයේ පවතින දියඇලි ශක්රියවි ඇති අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්