සෑම මවකටම පියෙකුටම සහ මවක් විමට බලාපොරොත්තු වෙන ඔබට අවශ්‍ය උපදේශන නිවැරදිව ලබා දීමට අපි වගකීමෙන් බැඳී සිටිමු. වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න. https://www.baby.lk/en/(බලන්න) **FB පිටුව: Babalatama (එක්වන්න)
More Stories
ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ එහි පැතිර යන ලැව්ගිනි සමඟ නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරා ගැනීමේ සිද්ධීන් වාර්තා වීම හේතුවෙන්.විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි 10,000කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි. එමෙන්ම ඒ හේතුවෙන් පුද්ගල…
සහල් ජාවාරමක්
සහල් ආනයනය කිරීම සඳහා රජය ලබාදුන් අවසරය උපයෝගී කරගනිමින් කූඨ ජාවාරමක නිරත වන පිරිසක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරයි. ඒ මෙරට තුළ රුපියල් 220ත් 250ත් අතර මුදලකට අලෙවි කළ හැකි බාස්මතී සහල්වලට සමාන සහල් වර්ගයක් අඩු මුදලට මෙරටට ආනයනය කර ඇති බවයි. මෙම සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65ක බදු…
ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන් සහ දුම්වැටි මිලට සිදුවූ දේ
මත්පැන් සඳහා වන බදු ඉහළ දමමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම සුරාබදු වැඩිකිරීම සිදුකර ඇත. ඒ අනුව දළ වශයෙන් මත්පැන් මිල 06% ක පමණ ප්‍රමාණයකින් වැඩිවනු ඇති බව සඳහන් වේ. ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිලත් ඉහළ නංවා තිබේ. ඒ,…
පොංගල් බතට සහල් කෝ
හැටන් ආශ්රිත වතුකරයේ ලංකා රතු කැකුළු සහල් හිගවිමත් සමග පොංගල් බත උයා ගැනිමට නොහැකිවිමෙන් මෙම ප්‍රදේශවල හින්දු ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. හින්දු ජනතාවගේ හිරු දෙවියන් නැමදිම හේවත් පොංගල් උත්සවය මේ මස 14වන දිනට යෙදි ඇති අතර එම පොංගල් උත්සවය ඉතාමත් භක්තියෙන් සමරන අතර මේ නිමිත්තෙන් සෑම හින්දු නිවසකම රතු කැකුළු සහලින් පොංගල් බතක් සකස්…
මතින් තොර වන්දනාවක්
විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දුම්රියෙන් පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසියේ නිලධාරින් විශේෂ මෙහෙයුම් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මතින් තොර ශ්‍රිපාද වන්දනාවක් යන තේමාව යටතේ හැටන් පොලිස් අධිකාරි ප්‍රියංත වීරසේකර මහතාගේ උපදෙස් මත විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්නා කිරිමට පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම් යටතේ මෙම…
ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්වීමේ විසදුම කුමක්ද?
සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා ක්රියාකාරීත්වයන් බොහෝ රටවල දියත්වෙමින් තිබේ.(නමුත් ලංකාව තුළ එවැනි උත්සහයන් ඇත්තේ ඉතාමත් සුලු වශයෙන් වීම ඛේදවාචකයකි) එසේම අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් 60% ක් අන්තර්ජාලය හරහා හිරිහැර කිරීම්, අපයෝජනයන්වලට…