මෙම වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් දෙදෙනෙකු අතර සිදුවු විහිළුවක් දුර දිග යාමෙන් කෝපයට පත් වැඩිහිටියෙකුගේ පිහිපාරට ලක්ව මෙසේ මරණයට පත්ව ඇත්තේ රියෙන්සි වීරවර්ධන නැමති 77 හැවිරිදි අයෙකි.
පිහිඇණුම සිදුකළ එම වැඩිහිටි නිවාසයේම වැඩිහිට අයෙකු අත් අඩංගුවට ගත් බව සිදධිය පිළබද පරීක්ෂණ පවත්වන මතුගම පොලීසීය කියයි.