Similar Posts
මිහින්තලා පුණ්‍ය භූමියේ බුදු දහමට නිගාදෙන පිරිසක්
මිහින්තලය පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරමින් අභිධර්මය උගන්වන බව කියමින් බුදු දහමට නිගා දෙමින් සිදුකරනා මිත්‍යා දෘෂ්ඨික ඇදහිලි ක්‍රමවලට තමන්වහන්සේ දැඩිව අප්‍රසාධය පලකරනා බවත් බෞද්ධ ආගමිකයන්ට බුදුදහම පිළිබදව වැරදි අවබෝධ දෙමින් දේශනාවන් සිදුකරනා පිරිසක් සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි රැසක් ලැබි ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. රජ්‍ය සේවයේ යෙදෙනා නිලධාරිනියක් ඇතුළු පිරිසක්…
අමුඩයේ උරුමය සුරකින ගම අප්පුලා මෙන්න!
සුන්දර වූ සතියක් අමුඩයාය ගමට උදා විය.අමුඩයාය ගමේ ප්‍රධානියා වුයේ අපේ කතාන්දරයේ නායකයා වූ අප්පුහාමිය.උන්දෑ පරපුරේ උරුමය සුරකින ගැමියෙකි.හත්මුතු පරපුරෙන් තමාට තම ගම අමුඩ අප්පුහාමිලාට උරුම වුයේ අමුඩයයි.අමුඩය ගම අනන්‍යතාවය වූයේ ය.අමුඩයට මුල් තැන දුන් ගම අප්පුලා කිසිදු දිනක අමුඩය පාවා දුන්නේ නැත.ඒ අපේ කාලයේ අමුඩයාය ගමේ අප්පුහාමිගේ උරුමයයි. එක කෙල්ලයි!කොල්ලෝ 11 යි ! ඝෝෂ…
“ශිවගංගී“ ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර “ශිවගංගී” මගී නැව් සේවාව ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ (11) නිවේදනය කොට තිබුණි . ඒ අනූව ඉන්දියාවේ නාගපට්ටන වරායේ සිට කන්කසන්තුරේ දක්වා මගී නැව් සේවාව ක්‍රියාත්මක වේ. එම නැව් සේවාවට අයත් පර්යේෂණ යාත්‍රාවක් පෙර දිනයේදී කන්කසන්තුරය වරාය නිරීක්ෂණයක් සඳහා පැමිණ තිබුණි . මීට පෙර ඉන්දියාවේ නාගපට්ටන වරායේ…
ආයුර්වේදය ඉන්දියාවෙන් “ඉම්පෝට්” කරපු එකක් කියමින් බක බක ගාන්නේ ළිං මැඩියෝ!
ආයුර්වේදය කියන්නේ සාමාන්‍ය දැනුම් පථයක ඉඳලා දාර්ශනික චින්තාවක් දක්වා පුළුල් බුද්ධි පාරාසයක් දක්වා පැතිරුණු විෂය පථයක්.ආයුර්වේදය කියන්නේ ඉන්දියාවේ වෙදකම කියල හිතන මොන්ටිසෝරි සෙට් එකක් දැන් ඉන්නවා.මේ අය පොත පත කියවල නැහැ. මේ බුද්ධිහීන බකපඬියො හැමතිස්සෙම හිතන්නේ ළිං මැඩියෝ වගේ. උන් බක බක ගාන කොට ඒවා අපි පිළිගන්න ඕනේ කියල උන් හිතනවා. ඒ වුණාට කිසිම මතයක්…