Similar Posts
ඉන්දීයාවේ සුරියාට ඇති ඉල්ලුම ඉහළ යයි
සුදා කොංගාරා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සූරාරායි පොට්රු’ චිත්‍රපටය ඉදිරියේදි සිනමාහල්වල තිරගත වීමට නියමිතය. මෙහි රඟපානු ලබන්නේ දමිළ සිනමාවේ ප්රමුඛ නළුවෙකු වන සුරිය ය. නමුත් කොරෝනා බලපෑම හේතුවෙන් රඟහල සියල්ල වසා ඇති බැවින් චිත්‍රපටය මේ වන විට අත්හිටුවා ඇත. මෙම චිත්‍රපටය මේ වන විටත් ප්‍රේක්ෂකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කර ඇති අතර ඔවුන්ගේ අපේක්ෂාවන් ඉහළ…
මන්කිපොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩා හොඳින් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව මන්කි පොක්ස් රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් ද පවතින බවයි. එමෙන්ම රෝගීන් වාර්තා වුවහොත් ඔවුන්…
බස් වෑන් සිපගැනීමෙන් දස දෙනකුට තුවාල
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයෙදි බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටිමෙන් දස දෙනකු තුවාල ලබා වටවල රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදචහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කඩවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් හා ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු…
කම්කරු වැටුප් වැඩිකළ නොහැකි බව වතු සමාගම් කියයි
වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේ, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වැටුප් ඉහළ නැංවීම දුෂ්කර වී ඇති බවය. කෙසේවෙතත් පඩි පාලක සභාවේ අනුමැතියට යටත්ව කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ ජයසුන්දර මහතා විසින් වතු…
රෝහල්වල දැඩි සත්කාර ඒකක සහ අධි සත්කාර ඒකක වැසී යාමේ අවදානමක්
රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) නුදුරේදී ම වැසී යනු ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයෝ පෙන්වා දෙති. රෝගී දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියකවල පවතින හිඟතාව හේතුවෙන් ඉදිරියේදී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුදයක් මතුව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත්…