Similar Posts
මූල්‍ය කඩා වැටීම හා ලංකාවේ ව්‍යවස්ථාකරණය
මූල්‍ය කඩාවැටීම හුදෙක්ම ආර්ථික ප්‍රශ්නයක් යැයි සමහරු සිතති. එය හා ව්‍යවස්ථාව අතර ඇති සම්බන්ධය කුමක්දැයි සමහරු අසනු ඇත. මූල්‍ය අර්බුදයක් නිර්මාණය වීම හුදෙක් ම ආර්ථික ප්‍රශ්නයක් පමණක් නොවේ. රටේ පවතින මූලික නීති ව්‍යුහය මූල්‍ය අර්බුදයක් ඇතිවීම හෝ මූල්‍ය අර්බුදයක් ඇති වීම වළක්වාලීම යන කරුණු දෙකටම අදාළය. ඇත්තෙන්ම මෙම නීතිමය ප්‍රශ්ණය ආර්ථික ප්‍රශ්නයකට වඩා බලවත්ව මූල්‍ය…
කාටුපුලියන්කුලම ගම්මානය ගෙමැස්සන් ආක්‍රමණය කරයි – බලධාරීන් නිහඩයි
වසර පහළොවක පමණ කාලයක සිට අක්‍රමත් ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ කුකුළු ගොවිපළක් හේතුවෙන් උග්‍ර ලෙස ගෙමැස්සන් ගම්මානයක්ම ආක්‍රමණය කර ඇති බවට ගම්මු අදාළ වගකිව යුතු බලධාරීන්ට චෝදනා කරති. වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරනායකපුර, කාටුපුලියන්කුලම ගම්මානයේ අක්කර විසි පහකට ආසන්න පෞද්ගලික ඉඩමක දැනට වසර පහළොවක පමණ කාලයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන…
විජයග්රහණයට වසර 15ක් සපිරෙයි
දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජයට පත් කර ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විජයග්‍රහණය ලද දිනය අදට (18) යෙදී තිබේ. 2009 වසරේ මැයි මස 18 වැනිදා එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු කොටි නායකයින් ඝාතනය කර මෙම විජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සමත් විය.ඒ අනුව එම විජයග්‍රහණයේ 15 වැනි වසර අද…
පොළොන්නරුවේ ආසාදිතයින් ඉහළට
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසයේ තුන්වන රැල්ලෙන් ඉකුත් දෙසතිය තුළ සිදුකළ පී සී ආර් පරීක්ෂණ වලින් පුද්ගලයින් 225 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇතැයි ද ඉන් පුද්ගලයන් සිව් දෙනකු ඊයේ (02) පෙරවරුව වනවිට මරුමුවට පත්ව ඇතැයිද පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්යක්ෂ ඩබ්ලිව් කේ ඩබ්ලිව් එස් කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව…
රත්නපුර දිස්ත්‍රිකයේ ප්‍රා.ලේ කොටිඨාස 9 කට නායයාම් නිවේදන
රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාස 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමේ පුර්ව නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ,කුරැවිට,කිරිඇල්ල,අයගම,කලවාන රත්නපුර , ඇලපාත ,බලන්ගොඩ ,ඉඹුල්පේ යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා මෙලෙස නායයැමේ දෙවැනි මටිටමේ පුර්ව නිවෙිදන නිකුත් කර ඇති…