Similar Posts
ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි
අද ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි ගොවි සමාගම්වල ඉන්න ගොවි මහත්වරුන් පිරිසක් මේ අය මයික් ඉස්සරහට ඇවිත් ඔහේ කියවනවා. හැටන් රොතස් සත්ව ගොවිපල නිරික්ෂනය කිරිමට 13වන දින පැමිනි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා එහිදි මේ බව පවසන ලදි.එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු මහින්ද අමරවීර මහතා අපි වගකිම් ගන්න විට ගොවියා හිටියේ කුඹුරේ නොවෙයි මහ…
යුක්රේනයේ සහයට රටවල් 52 කින් 20,000 ක්
යුක්රේනය නිවේදනය කළේ රුසියානු ආක්රමනයට එරෙහි සටනේදී යුක්රේනයේ සහයට රටවල් 52 කින් 20,000 ක් තම රටට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවයි. රුසියාවේ, යුක්රේන ආක්රමණයේ 13 වන දිනය වන අදත් තවදුරටත් දෙපාර්ශවයේ හමුදා අතර දරුණු ගැටුම් පවතිනවා. යුක්රේන ජනාධිපතිවරයා කිව් අගනුවර සිය කාර්යාලයේ සිට වීඩියෝවක් හරහා ජනතාව අමතා පවසා ඇත්තේ තමා කිසිවෙකුටත් බිය නොවන බවයි….
සේනපුර වෙල්යායේ නිදන් සෙවු පුද්ගලයන් සොයයි
මොරගොඩ පොලිස්වසමේ ඉපැරණි සේනපුර වෙල්යායේ නිදන් සෙවු බව කියන පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා මොරගොඩ පොලිසිය හා අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය පරික්ෂණයක් ආරම්භ කර තිබේ. මොරගොඩ මීගල්ලෑව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටි ඉපැරණි සේනපුර වෙල්යායේ පිහිටි ගල්තලාවක් ආසන්නයේ කිසියම් පිරිසක් අක්රමිකවත් කැනීම සිදුකර තිබෙනා බව පවසන පොලිසිය අදාල ස්ථානයට මදක් ඈතින් පිහිටි බඩ…
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගෙන් සිරිසේනට ලිපියක්
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් වෙත තමා යොමු කළ aeroflot ගුවන්යානයේ අර්බුදය පිළිබඳ ලිපියට ක්ෂණික පිළිතුරු එවීම සම්බන්ධයෙන් ඔහුට හදවතින්ම ස්තුතිවන්ත වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජයෙන් සහ ජනාධිපතිවරයා වෙතින් සිදුවිය යුතු යැයි තමා වෙත කර තිබෙන යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉතා…
ප්‍රහාරාත්මක සුළං සමඟ “බූරවී ” දිවයිනට – අනතුරු ඇඟවීම්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බූරවී සුලිකුණාටු තත්වය උතුරු මුහුදටද බලපා ඇති හෙයින් ධීවරකටයුතු වලින් වලකින ලෙසට උතුරේ ධීවරයින්ටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. මේ වන විටත් උතුරු පලාතට වර්ෂාව නොනවත්වා ඇදහැලෙන අතරම පැයට කිලෝමීටර් 75 ත් 85 ත් අතර සුලං තත්වයක්ද වාර්ථා වන බවටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියා සිටියි. උතුරු, උතුරුමැද,…