Similar Posts
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායම් ලබන්නන් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා. එමෙන්ම වාර්ෂික අදායම හෝ ලාභය රුපියල් ලක්ෂ 12ට අඩු ආදායම් ලබන පුද්ගලයින් ආදායම් බදු ගෙවිය යුතු නොමැති…
‘ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති’ පොත එළිදැක්වීම අද සවස 4.00ට
නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා විසින් රචනා කරන ලද ‘ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති’ කෘතියේ දෙවැනි සංස්කරණය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සහ ඒෆ්‍රියල් තරුණ ජාලයේ සම ප්රකාශනයක් ලෙස ජූලි 22 වැනි දා සවස 4.00ට එළිදැක්වීමට නියමිතය. පවතින කොවිඩ් 19 වෛරසය නිසා ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ මෙය සූම් (zoom) ඔස්සේ සිදු කරන අතර ඒ සඳහා සහභාගී වන ලෙසට ආරාධනා කර…
රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට සූදානම්
මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුව තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුකෙරුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය එහිදී අග්‍රාමාත්‍යවරිය වෙත…
ලංකාවේ හොඳට ම පරිගණක පුළුවන් අයට රැකියා නෑ
මෙරට පරිගණක සාක්ෂරතාව 36%ක් බව ත් වැඩි ම පරිගණක සාක්ෂරතාවක් ඇති පිරිස විරැකියාවෙන් පෙළෙන කාණ්ඩයට අයත් බව ත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. මෙරට පරිගණක සාක්ෂරතාව සම්බන්ධයෙන් ජන ලේඛන හ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කළ සංගණනයකින් එය අනාවරණය වී ඇත. එම සංගණනයට අනුව මෙරට කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින අතර…
දස ලක්ෂයක් හැමදාම බොන තිස් ලක්ෂයක් ඉඳහිට බොන බේබදුකමින් ඉහළට එන ලංකාව
ශ්‍රී ලංකාව මත්පැන් පානය අතින් වෙනත් රටවල් අබිබවා ඉහළ ස්ථානයක් ලබා ඇති බව මත් පැන් පානය පිළිබඳ ජාතික සමීක්ෂණයකින් හෙළිවී ඇත. ජනගහයෙන් දසලක්ෂ හැටතුන් දහස් තුන්සිය අසූ තුන් දෙනකු දිනපතා මද්‍යසාර ගැනීමට පුරුදු වී සිටින බවත් තිස් ලක්ෂ තිස් පන්දහස් එකසිය හතළිස් තුන් දෙනකු මද්‍යසාර භාවිත කරන බවත් මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ 2019 ජාතික සමීක්ෂණයේදී…
කල්පනී ගොඩබිමට
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී ආපදාවට පත්ව පා වෙමින් තිබියදී ඉන්දියානු වෙරළ ආරක්ෂක අංශයෙන් සොයා ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ධීවරයන් ද සමඟ ගොඩබිමට රැගෙනවිත් තිබේ. පේදුරුතුඩුවේ සිට කිලෝමීටර් 91ක් පමණ දුරින් වූ උතුරු මුහුදේදී එන්ජින් යන්ත්‍ර අක්‍රීයවීමෙන් ආපදාවට පත්ව ඉන්දීය මුහුදු තීරය දෙසට පාවෙමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් කොළඹ සමුද්‍රීය…