Similar Posts
ජනාධිපතිගෙන් ජනතාවට සහන මල්ලක්
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල යටතේ සහන රැසක් ප්රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. සියලු සහන ඊයේ (23) සිට ක්‍රියාත්මක වේ. මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා…
සූරියපුර ශෝකාන්තය
සූරියපුර කියන්නෙ කන්තලේ හා සේරුවිල මාර්ගයේ ඇති කැලයෙන් වටවූ ජනපදයකි. මෙම ජනපදයට දැනට දශක හයකට ආසන්න කාලයක් ගතවී ඇති අතර පදිංචිව සිටින්නේ වැඩිපුරම කන්තලේ ප්‍රදේශයෙන් ගිය ගොවීන් හා ඔවුන් ගේ තරුණ දූ පුතුන් ය. අති දුෂ්කර කටුක දිවි පෙවෙතක් ගෙවන මෙම ජනපදය අඩුම තරමින් මාසයකට එක වරක් හෝ වන අලින් ගේ පහර දීමක් හෝ වෙඩි…
කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ තිබි නාදුනන මළ සිරුරක්
කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ තිබි නාදුනන පිරිමි මළ සිරුරක් හමුවි ඇති බව බවගවන්තලාව පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලද්දේ කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ පවතින පුද්ගලික ජල විදුලිබලාගාරයට යාබදව තිබි මෙම නාදුනන මල සිරුර හමුවි ඇති බවත්ය. මෙකි නාදුනන මල සිරුර මේ වන විට දික්ඔය ග්ලැන්කන්…
පාඨලීගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ 16ක පරිත්‍යාගයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනරජ ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේ දී හදවත් රෝගී දියණියකට රුපියල් ලක්ෂ 16ක පරිත්‍යාගයක් සිදු කළේය. එම පරිත්‍යාගය සිදු කිරීමෙන් අනතුරුව රණවක මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය. හදවත් රෝගයකින් පෙළෙන අනුරාධපුර රාජාංගණයේ සිට පැමිණි ගොවි පවුලක දෙවෙනි දරුවා වු දියණියක් වෙනුවෙන් එසේ ලක්ෂ දහසයක පරිත්‍යාග පිරිනැමීම සිදු කළ අතර,…
ඉදිරියේදි මනාලිය හා මනාලයාට පමණක් නර්තනයේ යෙදීය හැකි මංගල උත්සව
මංගල උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් තර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය නිර්දෙශ යටතේ මංගල උත්සව පැවැත්වීමේ දී එකිනෙකා අතර ආරක්ෂිත දුරක් පවත්වාගෙන යාමට නොහැකි නිසා නර්තන අංග පැවැත්වීම සුදුසු නොමැති බවයි නිර්දේශ කර ඇත්තේ. ඒ අනුව මංගල උත්සවවලදී නර්තනයේ යෙදීමට අවස්ථාව දිය යුත්තේ මනාලිය හා මනාලයාට පමණක් බව මාර්ගෝපදේශයන්හි දැක්වෙනවා….
බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීමට අවස්ථාවක්
බන්ධනගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මස 16 වැනිදා ලබා දී තිබේ. වාර්ෂික බන්නාගාර දිනය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ. එදින රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ සනීපරක්ෂක ද්‍රව්‍ය එක රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි දීමට අවස්ථාව හිමි වනු ඇති. සියලු…