Similar Posts
මනිපායි රෝහල ගොඩනගන්න විදේශ තරුණ තරුණියන් පා පැදි සවාරියක
යාපනයේ මනිපායී රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීම සදහා විදෙස් රටවලින් පැමිණි හතලිහකගෙන් පමණ සමන්විත පාපැදිකරුවන් පිරිසක් මේ දිනවල යාපනය පුරා සැරිසරමින් මුදල් ආධාර එකතු කරති. මේ පිරිස මහනුවර සිට වවුනියාව හරහා යාපනයට සයිකල් සවාරියෙන් පැමිණි අතර යාපනය මනිපායී රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත්කිරීමේ ඇති අවශ්‍යතාවය ද පණිවුඩයක් වශයෙන් බෙදා හරිමින් ආධාර එකතු…
ගිනි තැබීම් නිසා කොටගල රක්ෂිතය තුල අක්කර ගණනාවක් විනාශයට
කොටගල ලංකා කම්කරු කොංග්රස් පක්ෂ කාර්යාලය අසල පිහිටා ඇති රක්ෂිතය තුල හටගත් ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ ගණනාවක් විනාශයට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත යම් කිසි පුද්ගලයකු විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක කරන බවත්ය. ලංකා කම්කරු…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කරනලදි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙහි සඳහන් ” සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා”…
කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන යළි විවෘත වෙයි
පොලොන්නරුව කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකින් ඉකුත් සතියේ කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමග කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන ආශ්‍රිතව සිදු කළ ජෛව සාම්පල් පරික්ෂාවන් 375 ම සෘණාත්මක තත්ත්වයේ තිබීම නිසා වසා දැමූ වෙළදසැල් විවෘත කිරීමට අවසර දුන් බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ…
මෙරට ජනාධිපතිවරුන්ගේ ඉරණම විසදුන හැටි මෙරට ජනාධිපතිවරයෙකුගේ ඉරණම පිළිබඳ දුඃඛිත කතාව
ශ්‍රී ලංකාවේ විධායක ධුරය ස්ථාපිත කරන ලද්දේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව තුළිනි. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරමින් ගෙනා 1978 පෙබරවාරි හතරවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නීතිගත කෙරුණු විධිවිධාන අනුව එවකට අගමැතිවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා එම බලසම්පන්න තනතුරට පත් විය. අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය එක්තරා අතකින් ඒකාධිපති ස්වරූපයක් පෙන්නුම් කරන බව එකල…