ජනාධිපතිවරයාට හා රජයට ඉවත් වන ලෙස බල කරමින් සමගි ජන බල වේගය විසින් සංවිධානය කරන ලද උද්‍ඝෝෂණයක් හා පෙලපාලියක් 07 වන දින හැටන් නගරයේදි පවත්වන ලදි.

සමගි ජන බල වේගයේ මස්කෙළිය සංවිධායක කපිල නාකන්දල මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් මල්ලි අප්පුව මංසන්ධියෙදි උද්‍ඝෝෂණය පැවති අතර පසුව එම උද්‍ඝෝෂණකරුවන් හැටන් නගරය දක්වා පෙලපාලියකින් හැටන් නගරය දක්වා පැමිනෙන ලදි.

එම උද්‍ඝෝෂණය පැවති අයුරු හා කුඩා දරුවන් පෙරටු කර ගෙන පෙලපාලිය ගමන් කරන අයුරු මෙම ඡායාරුප වලින් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts