Similar Posts
අරගලයකට ආවොත් හදිසි නීතිය
ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. නැවත අරගල කරන්න ආවොත් හදිසි නීතිය සහ හමුදාව යොදවා එය කරන්නට ඉඩ දෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා කීය. බලපත්‍රයක් අරගෙන පාර අවහිර වන්නේ නැති පරිදි විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් ඊට ඉඩ…
15% ක මෙන්සස් බද්දක්
සුද්දා ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා. මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක්‘ ලෙස ඉතිහාසගත වෙනවා. ලෝකයේ…
සිලෝන් ටී නාමය විනාශ වෙවිද?
තේ වගාව රසායනික පෝර වලින් කාබනික පොහොර වලට මාරු වෙන්නට පෙර අපේ රටේ “සිලෝන් ටී ” නාමය විනාශවි ලොව වෙනත් රවල් ජාත්‍යනතර තේ වෙළදපළ ආක්‍රමණය කරනවා,,” යැයි කළුතර දිස්ත්‍රක්කයේ කුඩා තේ ඉඩම් හිමියෝ කියති. තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර නැති නිසා කළුතර දිස්ත්‍රික්කයේ කුඩා තේ ඉඩම් හිමියෝ 48.000 ක් පමණ දෙනා මෙි වනවිට දැඩි අපහසුතාවයට…
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රිධුර අට ලබා ගැනිම සදහා අපේක්ෂකයන් තුන්සිය අට දෙනකු
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රිධුර අට ලබා ගැනිම සදහා අපේක්ෂකයන් තුන්සිය අට දෙනකු (308) තරග බිමට එක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ 2024 පාර්ලීමේන්තු මැතිවරණය සදහා නාම යෝජනා බාර ගැනිමෙදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මංත්‍රිධුර අට සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20ක් හා ස්වාධිණ කණ්ඩායම්…
මෙරට ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය වැඩි කිරීමට වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා කර ඇති අතර ඒ අනුව, අයවැය සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සලකා බැලීම් ඇතුළත්…
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
2024 මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට 14 වනදා ඡන්ද විමසීම් දිනය දක්වා මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු තහනම් බවයි. අදාළ කාලය තුළ අපේක්ෂකයාගේ නිවස, කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.මෙවර…