Similar Posts
රත්නපුර දිස්ත්‍රිකයේ ප්‍රා.ලේ කොටිඨාස 9 කට නායයාම් නිවේදන
රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාස 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමේ පුර්ව නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ,කුරැවිට,කිරිඇල්ල,අයගම,කලවාන රත්නපුර , ඇලපාත ,බලන්ගොඩ ,ඉඹුල්පේ යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා මෙලෙස නායයැමේ දෙවැනි මටිටමේ පුර්ව නිවෙිදන නිකුත් කර ඇති…
ව්‍යවස්ථාවක් කොමිටියක් මගින් ලියා ඉදිරිපත් කිරීම
ව්‍යවස්ථාවක් යනු රටේ ජනතාව විසින් තමන්ගේ අනාගතය කුමන ආකාරයක දේශපාලන හා නෛතික රාමුවක් යටතේ පවත්වා ගෙන යා යුතු ද යන්න පිළිබඳව ගන්නා තීරණවල ලේඛනයකි. සමාජයක තිරසාර පැවැත්ම මෙන් ම එහි සාමකාමී පැවැත්ම පවත්වාගෙන යන ආකාරයත්, ඒ තුළ සිදු වන්නා වූ සියළු ආර්ථික වැඩකටයුතු තමන් විසින් පිළිගන්නා සම්ප්‍රදායන් හා නීතිමය පදනම යටතේ පැවතිය යුතු ආකාරයත්, සමාජයේ…
මිනිස් ජාවාරම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක්
නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් දැඩි අවධානයකින් කටයුතු කරනු ලබන අතර, ඒ සඳහා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය…
සුරා බදු බලපත්‍ර ගාස්තුව අඩු කෙරේ
සුරා බදු බලපත්‍ර වාර්ෂික ගාස්තු අඩු කිරීමට රජය තීරණය කරයි. ඒ සුරා බදු බලපත්‍රලාභීන් ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි. මේ අනුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර ඇත. නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්ත ප්‍රවේශය සඳහා එක් වරක් පමණ අය කරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස්…
ඡන්දය දෙන්නේ මෙහෙමයි එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාවක්
එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි. ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරන්නේ. කෙසේ…