Similar Posts
පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගල් තලාවක් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විනාශ කරයි
රාජාංගනය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගල් තලාවක් මහජනතාවට පීඩා සිදුවන අන්දමින් විනාශ කරන බවට ගල්තලාව ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් චෝදනා කරති. රාජාංගනය ප්‍රාදේශීය සභා සභාපති ජී.එච් සරත් ගාමිණී මහතා විසින් රාජාංගනය ගිණි පෙට්ටි පාලම අසල පිහිටි පෞරාණික ගල් තලාවක් රසායනික ද්‍රව්‍ය යොදා බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් කඩා දමනා බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර…
අපතේ යන කොස් අස්වැන්න කල් තබාගන්න ක්‍රමයක් දෙන්න – කොස් වගාකරුවෝ
මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මේ වන විට පල හටගෙන ඇති කොස් ශාකවල අස්වැන්න අපතේ යාමට පෙර කල් තබාගන්නා ක්‍රමවේදයක් අවශ්‍ය බව කොස් වගාකරුවෝ කියා සිටිති. මේ වන විට මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල කොස් ගස්වල කුඩා ගෙඩි (පොලොස්) හටගෙන ඇතැයි ඔවුහු කියා සිටිති. වසරක් පාසා පලදාව ඇතිවන බොහෝ කොස් ගස්වල අස්වැන්න භාවිතයට නොගෙන අපතේ යාම සිදුවන…
ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි
අද ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි ගොවි සමාගම්වල ඉන්න ගොවි මහත්වරුන් පිරිසක් මේ අය මයික් ඉස්සරහට ඇවිත් ඔහේ කියවනවා. හැටන් රොතස් සත්ව ගොවිපල නිරික්ෂනය කිරිමට 13වන දින පැමිනි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා එහිදි මේ බව පවසන ලදි.එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු මහින්ද අමරවීර මහතා අපි වගකිම් ගන්න විට ගොවියා හිටියේ කුඹුරේ නොවෙයි මහ…
අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක්…
සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට යෙදී තිබුනි. මිනිසුන් අතුරුදහන්කරවීම් සම්බන්ධව වාර්තා පිට වාර්තා තැබූ රටක් ලෙස ඉතිහාසගත වී තිබූ ශ්‍රී ලංකාවේ පසුගිය සිව් වසර තුළ කිසිදු අතුරුදහන්කරවීමක් නිල වශයෙන් වාර්තා නොවීම ෛඑතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් ලෙස සැලකිය යුතුය. නමුත් මේ කාලය තුළ පැහැර ගැනීම් කිහිපයක් වාර්තා වූ නමුත්, පසුව ඔවුන් අත්අඩංගුවට ගත්…
කළමනාකාර සහකාර නිලධාරිනිය නිරෝධායන නීති උල්ළංඝණය කරයි
නිරෝධායන නීති උල්ළංඝණය කරමින් නිවසේ පිටුපසින් බැහැරවි උතුරු මැද පළාත් සභාවේ පිහිටි සේවා ස්ථානයට පැමිණි කළමනාකාර සහකාර නිලධාරිනියක හේතුවෙන් උතුරු මැද පළාත් සභා පරිශ්‍රය දැඩි විෂබීජානුහරණයට ලක්කිරිමට අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය අංශය පියවර ගනු ලැබීය. සිය පුත්‍රයාට කොවිඩ් 19 රෝගය වැලදීම නිසා පදිංචිව සිටින නිවාසය ස්වයං නිරෝධායනයට ලක්කර තිබියදි අදාල කළමනාකාර සහකාරවරිය උතුරු…
නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන ගත් තීරණය
නුවරඑළිය තැපැල් කාර්යාලය සහ ඒ භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිතා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍යවරයා )පැවසුවා. 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.