Similar Posts
රෝවර් අඟහරුවෙත ගොඩ බස්සවන ආකාරය (වීඩියෝ)
නාසා ආයතනය විසින් පසුගිය දිනක අඟහරු ග්‍රහයා වෙත යැවූ රෝවර් නැමැති යානය අඟහරුවෙත ගොඩ බස්සවන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් කර තිබේ. අඟහරු ග්‍රහයා මතදී ලබාගත් හඬපටයක්ද නාසා අයතනය නිකුත් කර තිබුණි. පසුගිය පෙබරවාරි 18 වනදා රෝවරය අඟහරු මතට ගොඩබස්වන අවස්ථාවේ අවසන් මිනිත්තු කිහිපය තුළ ලබාගත් වීඩියෝ දර්ශන එළෙස ප්රසිද්ධකර තිබේ. නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ කැමරා…
ආගමික වතාවතට සීමා වූ ජනපති උපන්දින සැමරුම
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චිරාගත ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය 71 වන ජන්ම දිනය සමරා තිබේ. ඊයේ (20) උදෑසන ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වැඳ පුදාගත් ජනාධිපතිවරයා සෑ රඳුන් අභියස පහන් දල්වා කිරි ආහාර පූජාව පැවැත්වූ අතර මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ආගමික වතාවත් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ…
අද දවස තුන් වේල තියා එක් වේලාවක් හොදට කන්න බොහෝ පිරිසකට නොහැකි තත්වයක්
මේ වන විට පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ ජනතාව වැඩි ලෙස දුෂ්කරථාවයන්ට පත් වෙලා ඉන්නේ අද දවසට තුන් වේල තියා එක් වේලාවක් හොදට කන්න බොහෝ පිරිසකට නොහැකි තත්වයක් පවතින බව ප්‍රොටෙක් සංගමයේ උප සභිපති එම්. මෛයිදිලි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක් කාර්යාලයේදි 26වන දින මාධ්‍ය වෙත මේ බව පැවසු මෛයිදිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි….
රට පුරා කොවිඩ් පැතිරීමට හේතුව
රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වුයේ පහුගිය මාසය පුරා රට පුරා පැවැත්වු උද්ඝෝෂණ 120 ක් බව බුද්ධි අංශ පැවති කොවිඩ් මර්දන විශේෂඥ කමිටුවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි. මේ සෑම උද්ඝෝෂණයක් සඳහා අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති බවත් සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම රට…
මැණික් මුට්ටියක් ගොඩගන්න ගිය පස් දෙනෙක් අත්අඩංගුවට
රජසමයේ නිධන් කර ඇති බව කියනා මැණික් මුට්ටියක් ගොඩගැනීමේ අරමුණින් පෞද්ගලික ඉඩමක අක්‍රමවත් කැනීමක් සිදුකරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් විසින් (5දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබි යතුරු පැදියක් යකඩ ඉනි දෙකක් උදළු තුනක් හා බාල්දියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.සැකකරුවන් නිදන් සෙවු ස්ථානයේ කිසිදු පුරාවිද්‍යා සාධකයක්…
මිහින්තලාවේදී රතන සූත්‍රය ලක්ෂවාරයක්
අනුබුදු මිහිදු මාහිමිපානන්ගේ ලංකා ගමනය සිහිපත් කෙරෙන පොසොන් උත්සවය වෙනුවෙන් පුරාණ චාරිත්‍ර වාරිත්‍ර සමග රතන සූත්‍රය ලක්ෂවාරයක් සජ්ජායනා කිරීම මෙන්ම වාර්ෂිකව පැවත්වෙන විදුලි ආලේක පූජාව පොසොන් පොහොය දිනයේ සිට සතියක් පුරාවට පැවත්වෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමියන් පැවසූහ. පවතින වසංගත රෝග අවධානම් තත්වය හමුවේ උත්සව නොපැවත්වුණත් පුරාණ රජ දවසේ…