Similar Posts
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි වටය පූජ්‍ය පක්ෂයට ලබාදිය යුතුයි
කොවිඩ් 19 වෛයිරසය මර්ධනය කිරීම සදහා ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත කොවිඩ් නිවාරණය සදහා සටන් වදින මුල්පෙල පිරිසට ලබාදිමෙන් පසුව ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට හා අන්‍ය පූජක ප්‍රසාදීන්වහන්සේලාට දෙවැනි වටයේදි ලබාදිමට රජය පියවර ගතයුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් අනුසාශනාවක් කරමින් පැවසුහ. මේ රටේ සෑම ව්‍යසනයකදිම පෙරමුණ ගෙන සටන් කරනා…
කොතලාවල පනත් කෙටුම්පත සිවිල් අවකාශය මිලිටරිකරණය වීමේ පියවරක්
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩු පාර්ශ්වය ගන්නා ප්රයත්නය, සිවිල් අවකාශය මිලිටරිකරණය වීමේ පියවරක් බව අප නිරීක්ෂණයයි. විශේෂයෙන්ම වසංගත අර්බුදයක් මධ්‍යයේ මෙවැනි පනතක් ගෙන ඒමට කඩිනම් වීමත් ඊට එරෙහිව පෙනී සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු මර්දනය කිරීමත් අප දැඩි සේ හෙළා දකිමු. තවද, මෙම පනතට එරෙහි විරෝධතාවන්ට නායකත්වය…
මිලියන 500ක් කොරෝනා නිසා දරිද්‍රතාවයට
කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය හේතුවෙන් ලොව දරිද්‍රතාවයට පත්වන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 500 ක් පමණ විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. වෛරස ව්‍යාප්තියත් සමඟ ආර්ථික අර්බුදය හමුවේ ලෝක දරිද්‍රතාව මෙලෙස ඉහල යා හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි. වසර 30 කට පමණ පසුව ලෝක දරිද්‍රතාව මෙලෙස ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බව ද එක්සත් ජාතීන්ගේ…
ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය සදහා ප්‍රයිවට් ජෙට් 100ක්
මුම්බායි හි Jio World Convention Centre හි දී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය පැවැත්වේ. අමුත්තන්ගේ ගමන් පහසුව පිණිස අතිසුඛෝපභෝගී Falcon 2000 Jet යානා 3 ක්ද ඇතුළුව පුද්ගලික ජෙට් යානා 100 ක ඇණියක් මේ සඳහා සූදානම් කර ඇති බව ය. මේ වන විටත් ලොව සම්භාවනීය පුද්ගලයින්…
පොල්, කිතුල් සහ තල් රා බෝතල් ඒ මදිවට වයිනුත්
පෞද්ගලික අංශයේද සහාය ඇතිව ඉදිරියේදී තල් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීමටත්, පොල්, කිතුල් සහ තල් රා බෝතල් කිරීමට කටයුතු කරන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවසීය. තල් යොදාගෙන පෞද්ගලික සමාගමක් විසින් නිපදවන ලද අයිස්ක්‍රීම් වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (02…
TIN තොරතුරු සොයන මුවාවෙන් බැංකු ගිණුම්වලට රිංගන හැකර් කල්ලියක්
බදු ගෙවන්නන් හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් බැංකුවෙන් කතා කරන ආකාරයට කතා කර ජනතාව රවටා සූක්ෂම ආකාරයට පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර් කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. වංචනික කල්ලිය හමුවේ රුපියල් ලක්ෂ ගණනින්…