Similar Posts
ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය සම්මානයට පාත්‍ර වේ
මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වන ලදී. ඊයේ (29) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදීමෙම සම්මාන උළෙල පැවැති අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීය. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු…
ආගමික වතාවතට සීමා වූ ජනපති උපන්දින සැමරුම
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චිරාගත ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය 71 වන ජන්ම දිනය සමරා තිබේ. ඊයේ (20) උදෑසන ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වැඳ පුදාගත් ජනාධිපතිවරයා සෑ රඳුන් අභියස පහන් දල්වා කිරි ආහාර පූජාව පැවැත්වූ අතර මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ආගමික වතාවත් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ…
ආදිවාසි නිජ බිම් මහවැලි අධිකාරිට – වන්නිල ඇත්තෝ අභියාචනාධිකරණයට
සිය නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය…
IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය, ජනපති අනුර ගැන විශ්වාසයෙන්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය ශ්‍රී ලංකාව සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය හා සියලු දෙනා ඇතුළත් වර්ධනය වන අනාගතයක් සුරක්ෂිත කිරීමට උපකාරී වනු ඇතැයි තමා විශ්වාස කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවා මහත්මිය සදහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක…
ට්‍රම්ප් ට වෙඩි තබයි
එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට අදාළව පෙන්සිල්වේනියාවේ පැවැති ප්රචාරක රැළියකදී ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් වාර්තා ප්‍රකාශ කරන්නේ ට්‍රම්ප්ගේ අංගාරක්ෂකයන් ඔහුව වේදිකාවෙන් බිමට බස්සවා ආරක්ෂිතව රැගෙන ගොස් ඇති අතර, ඔහුගේ කණ ප්‍රදේශයේ ලේ පැල්ලම් තිබී ඇතිබවයි.
‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය
එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 කට මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. ‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා. මේ කතාව ජනගත වුනේ, රනිල් වික්‍රමසිංහ රූපවාහිනී සාකච්ඡාවක දී මේ ගැන කියූ නිසාමයි. රාජ්‍යත්වය පතා වැඩිම කාලයක් කැපවීම් කරපු ලංකාවේ…