්ඊ‍යේ (13) 2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා විසින් ඇප මුදල් තැන්පත් කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ පිරිසක් ද ඊට එක්වුණි. එහිදී අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, තරුව ලකුණින් මෙවර ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර මහතා තරග කිරීමට නියමිත බවය.

Similar Posts