Similar Posts
අපේ පොහොර අපිම හදමු
“අපේ පොහොර අපිම හදමු” තේමාව යටතේ කුඹුරු ගොවිතැනට ගොඩබෝග ගොවිතැන සඳහා කොම්පෝස්ට් පොහොර තමන් විසින්ම නිපදවා ගැනීම සඳහා ව්‍යාපෘතියක් හඳුන්වා දීමට එප්පාවල පෝස්පේට් ආයතනය මහවැලි අධිකාරිය සහ ජාතික ගොවි සම්මේලනයේ සභාපති පූජ්‍ය මහාමාන්කඩවල පියරතන (පොස්පේට් හාමුදුරුවෝ) නාහිමියන් කටයුතු අරඹා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමටත් කාබනික පොහොර ප්‍රමාණවත් තරමට රට…
නිල්වලා පිටාර ගලා අකුරැස්සේ ගමනාගමනයට බාධා
පවතින වැසි සහිත කාළගුණයත් සමඟ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් නිල්වලා ගංගාව පානදුගම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතියි ඒ අනුව අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ප්‍රදේශයෙන් ගමනාගමනයට බාධා එල්ලවෙමින් ඇත . මේ තත්ත්වය නිසා අකුරැස්ස නගරයේ සිට සියඹලාගොඩ තළහගම මාකඳුර පස්ගොඩ ඌරුබොක්ක ආදී පානදුගම හරහා ගමන් පහසුකම් සලසා ගන්නා විශාල පිරිසක් පීඩාවට පත්වූ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර…
අස්වැසුම හරහා ජනතාවට රු. කෝටි 5,200ක් ගෙවලා
ශ්‍රී ලංකා රජය අලුතින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලත් අසරණ පවුල් ලක්ෂ 14කට වැඩි පිරිසක් සඳහා රුපියල් බිලියන 51.9 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් පමණ) පසුගිය මාස හය තුළ ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් බිලියන…
ව්‍යාපාරයක නාමය ව්‍යාජ අන්දමින් යොදාගත් විදුහල්පතිනියක් මාට්ටු
පාසල් සදහා ගුණාත්මක යෙදුම් යටතේ ලබාදෙන මුදල් ප්‍රතිපාදන වලට ලිපි ද්‍රව්‍ය ලබාගැනීමට මිලගණන් කැදවීම සදහා සිය ව්‍යාපාරයේ නාමය ව්‍යාජ අන්දමින් යොදාගෙන තිබෙන බව පවසමින් අනුරාධපුර මහ නගරසභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.ඩබ්ලිව් ප්‍රේමදාස මහතා විසින් කිරලෝගම විද්‍යාලයේ විදුහල්පතිනියට එරෙහිව අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ. කූඨ ලේඛණ සැකසිම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වහාම පරික්ෂනයක් සිදුකර සැකකරුවන්…
ඇස්ට්‍රාසෙනිකා වෙනුවට ෆයිසර් ?
ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවැනි එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාවක් ඇත්දැයි සොයා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ජාත්‍යන්තරව සිදු කර ඇති ඇතැම් පර්යේෂණවලින් ඇඇස්ට්‍රාසෙනිකා මෙසේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමෙන් වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බවට තහවුරු…
වයිට් ඔබට සුබ ගමන්….!!
එලියන්ත වයිට් සුරළොව ගිහිං කියලා ආරංචියි. මටනම් හිතෙන්නේ මිනිහා යන්න ඇත්තෙ කොවිඩ් නිසා එහෙ ගිය අය ආයෙත් මෙහේ එක්කරගෙන එන්න වෙන්න ඇති. කාලයක් රාජකීය වෙදා. ලොව පරසිදු ක්‍රීඩකයන් යතාවත් කළ ඉසිවරයා. ගොඩක් අය කිව්වේ මිනිහා රස සංයෝග කාරයෙක් කියලා. එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. කාය ශක්තිය වඩවන්න බැහැපු අවයව කෙළින් කරන්න පුලුවන් පාරම්පරික ඔසු වගේම…