Similar Posts
කොවිඩ් එන්නතට බයේ ගැමියෝ ගස් නගියි
‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට බියවුණු ගැමියන් පිරිසක්, ගස්වලට නැග බේරීමට උත්සාහ කළ බවත්, ඇතැමුන් සෞඛ්‍ය නිලධාරීන් සමඟ ගුටිබැට හුවමාරු පවා ඇති කරගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගස්වලට නැගගත් ගැමියන්ට බිමට බසින්නැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ආයාචනා කරන අයුරු මෙන්ම, ගුටිබැට හුවමාරු සිදුවන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ දකින්න ලැබී…
ඉන්දියාවේ කුඩා ළමුන් අතර ප්‍රතිජිවක භාවිතය ඉහළ යයි
ප්‍රතිජිවක අනිසි ලෙස භාවිතා කිරීම ඉන්දියාවේ කුඩා ළමුන් අතර ඉහළ ගොස් ඇති බව නව අධ්‍යනයකින් හෙළිව තිබේ. මෙහිදි කුඩා ළමුන් ලෙස ඔවුන් දක්වා ඇත්තේ වයස අවුරුදු 0-4 ත් වියේ පසු වන දරුවන්ය. වාර්ෂිකව ජනගහනය දහසකට බෙහෙත් වට්ටෝරු 412 ක් ලෙස පරිවර්තනය කරමින් 2014 දී ප්‍රතිජීවක බෙහෙත් වට්ටෝරු මිලියන 519 කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැර ඇති…
දකුණු කොරියාවේ නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි දඬුවම්
දකුණු කොරියාවේ සෝල් අගනුවර කේන්ද්‍ර කරගනිමින් පැතිරෙන වෛරස් ව්‍යාප්තිය පාලනයට එරට සෞඛ්‍ය බලධාරීන් මහතා වෙහෙසක් දරණ බව වාර්තා වනවා. නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමටයි සැලසුම් කර තිබෙන්නේ. මේ වනවිට කොරියාවෙන් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව දහසය දහස් තුන්සිය හතළිස් හය දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පෘතුගාල ජනාධිපතිවරයාට කොරෝනා
පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත. පෘතුගාල ජනාධිපති කාර්යාලය සදහන් කර ඇත්තේ කෙසේ නමුත් ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බවය. 72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. එසේම ඔහු ජනවාරි 24 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ද ඉදිරිපත් වීමට…
තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම්
තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින ලෙසට උතුරු කොරියානු නායක කිම් ජොන් අන් තම හමුදාවට දැනුම් දී තිබේ. ඇමරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව යුද අභ්‍යාස පුළුල් කරමින් සිටින බවට චෝදනා කළ උතුරු කොරියානු නායකයා සඳහන් කර ඇත්තේ මිසයිල අත්හදාබැලීම් තවදුරටත් අඛන්ඩව සිදු කරන බවයි. ඇමරිකාව සහ දකුණු කොරියාව වාර්ෂිකව සිදුකරන…