2020 වසරේ මුල් මාස 6 තුළදී, ඉකුත් වසර වලට සාපේක්ෂව පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇති බව පර්යේෂණ වාර්තාවක දැක්වේ.

එම වාර්තාව අනුව 2020 මුල් මාස 6 තුළදී අමෙරිකානුවන් 5,800 දෙනෙකු සිය පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත.

නමුත් 2019 වසරේ එම කාල සීමාවේදී සිය පුරවැසිභාවය ඉවත් කරගෙන තිබුණේ අමෙරිකානුවන් 2,072 ක් පමණි.

Similar Posts