Similar Posts
පාකිස්තානයට ආර්ථික පීඩා
ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්ත ක්ෂේත්රය බරපතළ කඩා වැටීමකට ලක්වී ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්ධන මිල ඉහළයෑම පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රය කඩාවැටීමට ප්‍රධාන හේතුව බවය. ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය හමුවේ ක්ෂේත්‍ර රැසක ගැටලු පැනනැගී ඇති බවද වාර්තා වෙයි.
බොලිවියා ජනාධිපතිට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ
බොලිවියාවෙන් පලා ආ හිටපු ජනාධිපති එවො මොරාලෙස් වෙත මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ හිමිව තිබේ. කුමන්ත්‍රණ හමුවේ තමන් රට අත්හැර පලා ආවත් සටන තවමත් අත්හැර නොමැති බව මෙක්සිකෝවේදී අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පැවසුවේය. හිටපු ජනාධිපති එවො මොරාලෙස් රැගත් ගුවන් යානාව පසුගියදා මෙක්සිකෝව වෙත පැමිණියාය. ඔහු රැගත් මෙක්සිකානු ගුවන් හමුදාවට අයත් යානාව චිමෝරේ ගුවන්තොටුපොළ වෙත ලගා වූ අතර,…
ප්‍රංශයට ඇඳිරි නීතිය
ප්‍රංශයේ පැරිස් නුවර සහ තවත් නගර 08කට යළිත් ඇඳිරි නීතිය පැනවීමට එරට ජනාධිපති එමානුවෙල් මැක්රොන් පියවර ගෙන තිබේ. රාත්‍රී 9 සිට අලුයම 6 දක්වා ඇදිරි නීතිය පැනවීමට තීරණය කර ඇති අතර ඉදිරි සති 04ක පමණ කාලයක් අදාළ ඇඳිරි නිතීය බලපැවැත්වෙනු ඇති බව සඳහන් වේ. ප්‍රංශයේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 779063 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කොවිඩ්…
සමාජශාලා වලින් දකුණු කොරියාවේ දෙවෙනි වටය ඇරබේ
දකුණු කොරියාවේ සියෝල් අගනුවර සමාජශාලාවලින් මතු වූ කොරෝනා පොකුර හේතුවෙන් ආසාදනය වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 119ක් දක්වා ඉහළ ගොස් ඇත. සියෝල් නගරයේ “හෙවොන් “ප්‍රදේශයේ පිහිටි සමාජශාලා හා තැබෑරුම් පහකට ගිය 29 හැවිරිදි අයෙකු කොරෝනා වෛරසය පතුරුවා ඇති බව සදහන්. දකුණු කොරියාව තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගොස් තිබේ.