Similar Posts
2019 විකට සමුළුව මෙවර මෙක්සිකෝවේදී
විකටයින් සඳහාම වෙන්වූ ෆෙයර් ඔෆ් ලාෆ් සමුළුව 24 වෙනි වරටත් මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි අගනුවරදී සිව් දිනක් පුරා පැවැත්විය. විකටයන්ගේ ක්ෂේත්රයට ගරු කිරීමේ සහ සහය වීමේ අරමුණින් වාර්ෂිකව මෙක්සිකෝවේ අගනුවර දී සමුළුවක් ලැටින් ක්ලවුන්ස් සමාජය මුල් වී සංවිධානය කරනු ලබයි. පේරු, නිකරගුවා, කොස්ටරිකා සහ එක්සත් ජනපදය නියෝජනය කරමින් විකටයින් ඊට සහභාගී වේ. ඉකුත් 24වන දා සිට…
කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හරින්න යයි
අමෙරිකානු කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හැරිමට අපෙක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඇරිසෝනා ප්‍රාන්තයේ මුඛ ආවරණ කර්මාන්ත ශාලාවක නිරික්ෂණ චාරිකාවටකට එක්විමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු පවසා ඇත්තේ ඉදිරි කාලසීමාවේ දි නැවුම් මුහුණුවරකින් කොවිඩ් පාලන සටන සිදුකිරිමේ අපෙක්ෂාවෙන් කොරෝනා මර්දන…
අමෙරිකා ජනපති “සටන් විරාමයක්” ඉල්ලයි
ඊශ්‍රායල-හමාස් ගැටුමට “සටන් විරාමයක්” අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ජනාධිපතිවරයා මැතිවරණ ප්රචාරක කථාවක් කරමින් සිටියදී සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙස පුද්ගලයෙක් ඉල්ලා සිටි අවස්ථාවකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත. හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසමින් කියා ඇත්තේ…
නිල් චිත්‍රපට නිළියගේ සිද්ධියේදි හිටපු ජනපති වරදකරු වෙයි
නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා…
මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්
මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එම ඝාතනයේ පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන සිව්දෙනාටය. අජේ සෙති හට වසර තුනක සිරදඬුවම…