Similar Posts
ෆ්ලොරිඩාවේ පරිගණක පද්ධතියට රිංගූ හැකර්
ෆ්ලොරිඩාවේ නගරයක ජල සම්පාදන ක්රමයේ පරිගණක පද්ධතියට රිංගූ හැකර්වරයකු එම ජලයට එකතු කරන භායානක රසායනිකයක් වැඩියෙන් එකතු කිරීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ කර ඇත. ඕල්ඩ්ස්මාර් ජල පිරිපහදු පද්ධතියට මෙසේ ඇතුළු වී ලයි වශයෙන් හඳුන්වන සෝඩියම් හයිඩ්රොක්සයිඩ් නම් රසායනික ද්‍රව්‍යය එකතු කරන ප්‍රමාණය ඉහළ දැමීමට උත්සාහ දරා ඇත. ලයි නම් එම රසායනිකය ජලයේ ආම්ලිකතාව වර්ධනය කිරීමට යොදා…
චීනයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 30ක පරිත්‍යාගයක්
ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකානු ඩොලර් මිලියන 30ක මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමට චීනය තීරණය කර තිබේ. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය මැඩපැවැත්වීමේ කටයුතු වෙනුවෙන් අදාළ මූල්‍ය පරිත්‍යාගය සිදුකිරීමට චීන රජය තීරණය කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට විශාලතම දායකත්වයක් ලබාදෙන අමෙරිකාව සිය මූල්‍යාධාර අත්හිටුවීමට තීරණය කිරීමෙන් අනතුරුව චීනය මෙම පරිත්‍යාගය සිදුකිරීම…
අමෙරිකාවේ CIA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශ (CIA) අධ්යක්ෂ ජිනා හස්පෙල් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තම ධුර කාලය තුළ ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට ලැබීම පිළිබඳ තමා සතුටට පත්වන බව ද ඇය සිය නිවේදනයෙන් සඳහන් කර තිබේ.
ඩොලර් 135000 ක පළිඟු නත්තල් ගසක්
එළැඹෙන නත්තල් සමය වෙනුවෙන් ඩෙන්මාර්කයේ, කොපන්හේගන් අගනුවර ඇමරිකානු ඩොලර් 135,000 කට වැඩි වටිනාකමකින් වැඩි නත්තල් ගසක් ඉකුත් 18 දා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණි. මෙම අපුරු නත්තල් ගස නිර්මාණය කර ඇත්තේ කෝපන්හේගන්හි විනෝද උද්‍යානයක් වන ටිවෝලි උද්‍යානයේය. ස්වොරොස්කි පළිගු නම් ඉතාමත් වටිනා පළිගුවලින් 3000 කට වැඩි ප්‍රමාණයක් යොදා නිර්මාණය කළ මෙම නත්තල් ගස අලංකාර කිරීම…