Similar Posts
කොලොම්බියාවට ප්‍රබල භූ කම්පන
කොලොම්බියාවට ප්‍රබල භූමි කම්පා දෙකකින් බලපෑම් එල්ල වී ඇත. සුනාමි අවදානමක් නොමැති බවයි එරට සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ. මධ්‍යම කොලොම්බියාවේ බොගෝටා අගනගරය ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ ඒකක හයක් සහ පහයි දශම අටක්වූ භූකම්පන දෙකක් හටගෙන තිබුණි. භූකම්පන දෙකේම අපකේන්ද්‍රය එකිනෙකට සමීපයේ පිහිටා තිබූ බවයි එරට වාර්තා සඳහන් කළේ.
ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට යයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆැසිස්ට් විරෝධී, සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් වන ANTIFA සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන බව එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ANTIFA සංවිධානය යනු ඇමෙරිකාවේ ක්‍රියාත්මක විශාලතම සමාජවාදී දේශපාලන ව්‍යාපාරය වන අතර එරට සිදුවන විවිධ වැඩ වර්ජන හා උද්ඝෝෂණ මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ මෙම පක්ෂයටයි.
පෙන්ටගනයෙන් ගුවන් ප්‍රහාර
ඉරාකයේ සහ සිරියාවේ සිට ක්‍රියාත්මක ඉරාන සහාය ලබන සටන් කණ්ඩායම් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය (අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය) නිවේදනය කළේය. එම කණ්ඩායම් විසින් අමෙරිකානු හමුදා වෙත එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරවලට පිළිතුරු ලෙස ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක කළ බව අමෙරිකාව පැවසීය. ඉරානය පැවසුවේ එම ඩ්‍රෝන ප්‍රහාර ගැන තමන්ගේ සම්බන්ධයක් නොමැති බවය. අමෙරිකානු හමුදාවේ 2,500ක් පමණ…
නවසීලන්තයේ වකාරි ගිනි කන්ද පුපුරා යයි
නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් නොහොත් වකාරි ගිනි කන්ද හදිසියේ පුපුරා යාමෙන් පුද්ගලයන් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තුවාල ලැබු පිරිසෙන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වේ. ගිනි කන්ද පුපුරා යාමට මොහොතකට පෙර වයිට් අයිලන්ඩ් ආවාටයේ මායිම තුළ සංචාරකයින් 50 ක් පමණ ගමන් කර ඇත. මෙය ප්‍රාදේශීය වේලාවෙන් ප.ව. 2:11 ට පමණ…
ජෝ කොරෝනා පාලන කාර්ය සාධක බළකායට
ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් දෙදෙනකු ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පත් කෙරෙන කාර්ය සාධක බලකාය සඳහා තෝරාගෙන ඇතැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි. ජෝ බයිඩන් ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකාය මේ සතියේදී පත් කරනු ඇතැයි ද ඇමෙරිකානු වාර්තා සඳහන් කරයි. නව කොරෝනා වයිරසය පාලනය කිරීමට කඩිනම් පියවර ගන්නා බව…