මහා පරිමාන මූල්‍ය වංචාවක් සිදු කළ ආපන ශාලාවක හිමිකරුවන් දෙදෙනෙකුට අධිකරණයක් විසින් වසර 1446 ක සිර දඩුවම් නියම කර තිබේ.
තායිලන්තයේ ආපනශාලා හිමිකරුවන් දෙදෙනෙක් විසින් ඩොලර් මිලියන 1.6ක පමණ වටිනාකමින් යුතු වව්චර්පත් පාරිභොගිකයන්ට ලබාදි ඇත.
ආපන ශාලාව හදිසියේම වසා දමා ඇති අතර වව්චර්පත් මිලදී ගත් පුද්ගලයින් විසින් එහි හිමිකරුවන්ට එරෙහිව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරිමෙන් අනතුරුව එක් අයෙකුට වසර 1446 බැගින් සිර දඩුවම් නියම කර තිබේ.