Similar Posts
නීතිඥවරියට නඩු විභාගය අතරතුර නින්ද යයි
නින්දෙන් ඇවිදීම පිළිබඳ විශේෂඥවරියක වන නීතිඥවරියක නඩු විභාගයක් අතරතුර නින්දට වැටීම හේතුවෙන් විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වී ඇතැයි ලන්ඩන් නුවරින් වාර්තා වේ. එරට මාධ්‍ය සඳහන් කරන්නේ රම්‍යා නාගේෂ් නමැති මේ නීතිඥවරිය පසුගියදා ලන්ඩන් නුවර අධිකරණයකදී එම සිදුවීමට මුහුණ පා ඇතැයිද , නඩු විභාගය අතරතුර දිවා ආහාර විවේකයේදී ඇය මිනිත්තු 45ක් පමණ නින්දට වැටීම හේතුවෙන්…
කොරෝනාවෙන් බේරෙන අයට මාරාන්තික දිලීරයක් ආසාදනය වෙයි
කොරෝනාවෙන් බේරෙන අයට මාරාන්තික දිලීර ආසාදනයකින් පීඩා විඳිමින් සිටින බව නව දිල්ලියේ ශ්‍රීමත් ගංගා රාම් රෝහලේ වෛද්‍යවරු කරන ලද පරික්ෂණයකදී අනාවරණය කරගෙන ඇත. මෙම දිලීරය ආසාදනය මඟින් නාසය සහ හකු ඇට ඉවත් කිරීමට සිදුවන අතර ඇස් පෙනීම ස්ථිරවම අහිමි වේ. මොළයට දිලීර පැතිරෙන රෝගීන්ගේ මරණ අනුපාතය සියයට 50ක ඉහළ අගයක් පවතින බවද වෛද්‍යවරු සඳහන් කරයි….
ඉරාන හමුදාවේ විශේෂ බළකායට නව නායකයෙකු
ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානී ජෙනරාල් කසීම් සුලෙයිමානී මරුමුවට පත්විමේන් පසු එම තනතුරට බ්‍රිගේඩියර් ජෙනරාල් ඉස්මයිල් කානී පත් කරනවා යැයි අයතොල්ලා අලි කමේනී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම නිවේදනය ඉරාන උත්තරීතර නායකයාගේ වෙබ් අඩවියේද සඳහන් කර ඇත.