Similar Posts
රන් පදක්කම් දිනූ මීයා
කාම්බෝජයේ පැවති සිවිල් යුද සමයේ දී එරට විවිධ ප්‍රදේශවල වළ දමා ඇති බිම් බෝම්බ සොයා ගැනීමට උපකාරී වූ මීයෙක් ට රන් පදක්කමක් පිරි නමා තිබේ. “මගාවා” යන සුරතල් නමින් හඳුන්වන එම මීයා මේ දක්වා බිම්බෝම්බ 39ක් සහ පුපුරණ ද්‍රව්‍ය අවස්ථා 28කදී සොයාගැනීමට සමත්වී ඇති බව වාර්තා වේ. එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන PDSDA නම් සත්ත්ව සුබ…
සෞදියට ඇමෙරිකානු හමුදාව යැවීමට පියවර
සෞදි අරාබියට තම හමුදාව යැවීමට සැලසුම් කර ඇතැයි ඇමරිකාව පවසයි. සෞදි තෙල් සැකසුම් කම්හල් දෙකකට ප්‍රහාර එල්ලවීමෙන් පසු ඇමරිකාව මෙම තීරණය ගෙන ඇත. ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා පවසන්නේ මෙය ආරක්ෂාව පිණිස සිදුකරන ප්රයත්නයක් බවයි. කෙසේවුවද කොතරම් භට පිරිසක් යවන්නේද යන්න සම්බන්ධව මෙතෙක් තීරණය කර නොමැති බවද ඔහු සඳහන් කරයි. daily mirror breaking…
ඉන්දියානු බලවතුන් රට අතහැර පලා යයි
කොරෝනා වයිරසයේ දෙවන රැල්ල එතැන් සිට සුනාමියක් දක්වා වර්ධනය වී තිබේ. “මෙම තීරණාත්මක අවස්ථාවේදී ඔහු සටන් කරන්නේ කෝවිඩ්ට එරෙහිව නොව ඡන්දය සඳහා ය” යි ඔඩීෂා ප්‍රාන්තයේ ප්‍රජා ක්‍රියාකාරිකයෙකු වන පංචනන් මහාරානා පැවසීය. මීට පෙර මෝඩිගේ ප්‍රතිපත්තිවලට සහාය දුන් නමුත් දැන් කිසිම සහයක් නොදෙන බව ඔහු වැඩි දුරටත් කියා සිටියා. මේ අතර ඉන්දියානු ධනවතුන් මේ වන…
ජගත් මහලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්
දකුණු දිග යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ ගැටුම්වල නිරතවීම පිළිබඳ දැඩි අවදානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් António Guterres පවසයි. යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ තුර්කි ජනාධිපති Recep Tayyip Erdoğan සමඟ යුක්රේනයේ Lviv හිදී පැවැති සමුළුවකදී මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් අලි මරණ
බොට්ස්වානා රාජ්‍යයේ අලින් සිය ගණනක් ගත වූ මාස දෙක තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. මැයි මාසයේ සිට මේ දක්වා අලින් 350ක පමණ සංඛ්‍යාවක් මියගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අප්‍රිකානු රටවල වෙසෙන අලින්ගෙන් තුනෙන් එකක පමණ සංඛ්‍යාවක් බොස්ට්ස්වානා රාජ්‍යයේ වාසය කරන බව වාර්තා වේ.