Similar Posts
ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට
මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත. එනමුත් මේ වන විට ඡන්ද ගණන් කිරීම සිදු කරන ජනාධිපතිවරණයේ ප්‍රධාන තීරණාත්මක එනම් ඉතා විශාල ඡන්ද විද්‍යාල ආසන ගණනක් හිමි ප්‍රාන්ත වන විස්කොන්සින්, මිචිගන්, පෙන්සිල්වේනියා වැනි…
නව රජුට විරුද්ධ වූ පිරිසක් අත්අඩංගුවට
III චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය විසින් ආණ්ඩු විරෝධි කණ්ඩායමක නායකයෙකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. III චාල්ස් රජගේ රාජාභිෂේකය ඊයේ (06) පැවති අතර එයට විරෝධය පළකරමින් රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ට්‍රැෆගල් චතුරස්රයේ විරෝධාතවල නිරත විය. III චාල්ස් රජු තමන්ගේ රජු නොවන…
ඇමරිකාවේ ලිංගික අතවරවීම් 3000 ක්
එක්සත් ජනපදයේ පළමු ද්විවාර්ෂික ආරක්ෂක වාර්තාවට අනුව, 2018 දී උබර් සමාගම වෙත ලිංගික අතවර පිළිබඳ වාර්තා 3,000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ. උබර් ටෝනි වෙස්ට් හි ප්‍රධාන නීති නිලධාරි ප්‍රකාශ කළේ බොහෝ සමාගම් ලිංගික හිංසනය වැනි කාරණා ගැන කතා නොකරන බවත් සෘණාත්මක අවදානම් හෝ මහජන විවේචන ගැන ඔවුන් බිය වන බවයි. වෙස්ට් පවසන්නේ සමාගමට මෙම…
දෝෂාභියෝගයෙන් ට්‍රම්ප්ට පරාජය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ සම්මත වුණි. ට්‍රම්ප් ජනාධිපති ධුරයේ ඉදිරියටත් කටයුතු කරනවාද යන්න තීරණය කිරීම සඳහා ඉදිරියේදී සෙනෙට් සභා නඩු විභාගයක් පැවැත්වීමට නියමිතයි. මෙය තම දේශයේ අඳුරුතම හා ලජ්ජාසහගත පරිච්ඡේදයක් සනිටුහන් කළ බව පවසමින් ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කර තිබුණි.