Similar Posts
වුහාන්හි සැබෑ තත්ත්වය හෙළිදරව් කළ චීන පුරවැසි මාධ්‍යවේදීන් තිදෙනෙක් අතුරුදන්
වුහාන් හි කොරෝනා වෛරසය පුපුරා යාමේ සැබෑ පරිමාණය පිළිබඳව ලොවට දැනුම් දීමට උත්සාහ කළ ප්රමුඛ පෙළේ හඬ නගන්නන් තිදෙනෙකු අතුරුදන් වී මාස දෙකක් ඉකුත් වී ඇත. චෙන් කියුෂි, ෆැන්ග් බින් සහ ලී සෙහුවා යන කොරෝනා වෛරසය පිළිබඳ ඉදිරි පෙළේ හඬ නැගූ චීන ජාතිකයන් තිදෙනා සිටින්නේ කොහි ද යන්න මේ වන විට අභිරහසක් වී ඇති අතර…
කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තෙවන තැන ඉන්දියාවට
ඉන්දියාව කොවිඩ් නයින්ටීන් ආසාදිත ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව ඇත. ඒ රුසියාව අභිබවා ගොසින්ය. ඊයේ (05) ආසාදිතයන් 24,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හඳුනා ගෙන තිබෙන බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ ගණන හත් ලක්ෂයකට ආසන්න වී ඇති බව සඳහන්. ඉන්දියාව තුළ අද වන විට සිදුව ඇති සමස්ත මරණ ගණන 19,700කි.
චීන වැසියන්ට තවත් හදිසි දැනුම්දීමක්
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හඳුනාගන්නා ප්‍රදේශ එකවර වසා දැමීම හා අධික වර්ෂාවෙන් වගා හානිවීම හමුවේ එළවළු සැපයුමට බලපෑම් එල්ලවීම මධ්‍යයේ හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණ දීම සඳහා මෙලෙස පෙර සුදානම් වන්නැයි සිය රටවැසියන්ට රජය දැනුම් දී ඇත. වෙළඳ අමාත්‍යංශයේ හදිසි දැනුම්දීමත් සමග චීන වැසියන් බියට පත්ව ඇත. මිල ඉහළ දැමීමක් සිදුනොකර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන…
අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්නැයි ජනතාවට දන්වයි
වෙළෙඳ අමාත්‍යාංශය විසින් හදිසියේ භාණ්ඩ එක් රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට නිවේදනය කර ඇත. මෙයට මූලිකම හේතුව මෙතෙක් පැහැදිලිව ප්‍රකාශ කර නොමැත. ඉකුත් දිනවල අධික වර්ෂාපතනයෙන් වගා හානිවීම් හමුවේ සැපයුම් දාම බිඳවැටී ඇති බව වාර්තා වේ. මේ වන විටත් වෙළෙඳසැල්වල දිගු පෝලිම් හටගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්වේ. හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණදීමට අත්‍යවශ්‍ය…