Similar Posts
මෙක්සිකෝවේ භූ කම්පනයක්
මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ. ලාස් බ්‍රිසාස් සිට බටහිර නිරත දෙසින් කිලෝමීටර් 30ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රිච්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබේ.
හැරී සහ මේගන්, ඩයනා කුමරියගේ අනුස්මරණ උත්සවයට එක් නොවීමේ තීරණයක
එංගලන්තයේ ඩයනා කුමරියට ගෞරව පුද කිරීමේ උත්සවයක් ලබන සතියට යෙදී තිබේ. කෙසේ වුවද රජ පවුලෙන් ඈත්ව සිටින හැරී කුමරු සහ මේගන් මාකල් කුමරිය ඊට සහභාගී නොවීමේ තීරණයක සිටින බව විදෙස් වාර්තාවල දැක්වේ. මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනුයේ කෙන්සිංටන් මාලිගයේදීය. කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු ඇතුළු ආරාධිතයින් සියයක් පමණ මීට සහභාගී වීමට නියමිතය. සැමරුම් උත්සවය එළඹෙන 19වනදා පැවැත්වීමට…
ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට
මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත. එනමුත් මේ වන විට ඡන්ද ගණන් කිරීම සිදු කරන ජනාධිපතිවරණයේ ප්‍රධාන තීරණාත්මක එනම් ඉතා විශාල ඡන්ද විද්‍යාල ආසන ගණනක් හිමි ප්‍රාන්ත වන විස්කොන්සින්, මිචිගන්, පෙන්සිල්වේනියා වැනි…