Similar Posts
චීන ජනාධිපතිගේ නම වැරදීම සම්බන්ධව ෆේස්බුක් සමාව අයැද සිටියි
චීන ජනාධිපති ෂී ජින් පිංගේ නම බුරුම භාෂා තනතුරු වලින් වැරදි ලෙස පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම විසින් සමාව අයැද තිබේ. මියන්මාරයේ අගනුවර වන නයිපයිඩාවෝ හි ඔහුගේ දෙදින සංචාරය දශක දෙකකට ආසන්න කාලයක් තුළ චීන නායකයෙකු විසින් කරන ලද පළමු අවස්ථාව වේ. නමුත් ඒතිහාසික මොහොත මියන්මාරයේ ෆේස්බුක් හි ෂී ජින් පිංගේ නම බුරුමයේ සිට ඉංග්‍රීසි…
ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි
ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1154ක් බව විදෙස් වාර්තා සදහන් කළේය. ඉන්දියාවෙ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35,043ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 9,068ක් බව වාර්තා වේ. වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
හොංකොං මැතිවරණ නීති සංශෝධනය කරයි
හොංකොංහි මැතිවරණ නීතිය සංශෝධනය කිරීමට චීනය පියවර ගත්තේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට අදාළ පනත් කෙටුම් පත චීනයේ තීන්දු තීරණ ගැනීමේ ඉහළ ම ඒකකය වන ජාතික මහජන කොංග්‍රසයේදී එකමතිකව සම්මත වූ බවයි. මෙම ක්‍රියාමාර්ගය ප්රජාතන්ත්රවාදයට එරෙහි ප්‍රහාරයක් බව මේ පිළිබඳව අදහස් පළ කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කියා සිටියේ ය. හොංකොං සැලකෙන්නේ චිනයට…
X පරිශිලකයන්ගෙන් ගාස්තු අයකිරීම ඇරඹෙයි
X, සිය පරිශීලකයින්ගෙන් විශේෂ ගාස්තු අයකිරීමක් සිදුකිරීමට තීරණය කර තිබෙයි ඒ අනුව ප්‍රථමයෙන් නවසීලන්තයේ සහ පිලිපීනයේ මූලික විශේෂාංග භාවිතා කරන පරිශීලකයින්ගෙන් මෙසේ ගාස්තු අයකරන බව සඳහන් වෙයි එහිදී මූලික අත්හදා බැලීම යටතේ, පිලිපීනයේ සහ නවසීලන්තයේ නව පරිශීලකයින්ට X සමඟ සම්බන්ධ වීමට සහ එහි පළ කිරීමට සෑම වසරකම පිළිවෙලින් $0.75 සහ $0.85 ගෙවීමට සිදුවේ.
ක්‍රොඒෂියාවේ ජනාධ්පතිවරණයට ප්ලේ බෝයි නිරූපිකාවක්
2019 දෙසැම්බර් මස 21 වන දින හා 2020 පෙබරවාරි මස 03 වන දින අතර කාලසීමාව තුළ ක්‍රොඒෂියාවේ හත්වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. ජනතාවට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රධාන වට දෙකකින් සමන්විතව මෙම ඡන්ද සටන පැවැත් වේ. ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහකි. මේ වනවිට අපේක්ෂකයින් 17 දෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර ඇති අතර, වර්තමාන…