Similar Posts
ළමයින් ලක්ෂ 6 කට වැඩි ගණනකට පෝලියෝ එන්නත
ගාසා තීරයේ රැඳී සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව එන්නත් 640,000 ලබාදීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්’තා වල දැක්වෙයි. මෙම එන්නත් ලබාදීම සදහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ද ප්‍රකාශයට පත්කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එන්නත් ලබාදීමේ වැඩසටහන ඵලදායී…
ටාල් ගිනිකන්දෙන් ලාවා පිටවීම ඇරඹෙයි
පිලිපීනයේ ටාල් ගිනිකන්දෙන් ලාවා විදීම ආරම්භ වී ඇත. ඉදිරි දින කිහිපයක් තුළ මෙම ගිනිකන්ද විනාශකාරී ලෙස විධාරණය විය හැකි බව එරට බලධාරීන් පවසයි. ගිනිකන්ද විධාරණය වීම හමුවේ එය ඒ ආශ්රිත ප්‍රදේශ වෙත අනතුරුදායක තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පිලිපීන බලධාරීන් පියවර ගෙන ඇත. සබැදි පුවත් – මැනිලා ගුවන් තොටුපල වැසෙයි
මියන්මාරයේ බී.බී.සී වාර්තාකරු අතුරුදන්
බී.බී.සී බුරුම සේවයේ වාර්තාකරුවෙකු මියන්මාර් ආරක්ෂක අංශ විසින් රඳවා තබාගෙන ඇති බව වාර්තා වේ. අවුං තූරා නම් එම බී.බී.සී වාර්තාකරු එරට නේපිටව් අගනුවර අධිකරණයක පිටත සිටිමින් වාර්තා ලබා දෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සැරසුනු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් ඔහුව රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාකරු සොයාගැනීම සඳහා සහාය වන ලෙස බී.බී.සී සේවය බලධාරීන්ගෙන්…
කඩා වැටුණු පාලමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවයි
ඇමරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබේ. පාලම යථාතත්වයට පත් කිරිම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ. එලෙස එම පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බවයි විදෙස් මාධ්‍ය…