Similar Posts
සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාවෙන් ගුවන් ප්‍රහාර
සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. රුසියානු ගුවන් ප්‍රහාරවලින් ආසන්න වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණායතනය පවසයි. ගුවන් ප්‍රහාර හේතුවෙන් මිලාජා (Milaja) ගම්මානයේ ගොඩනැගිලි කඩාවැටී ඇති අතර ස්වේච්ඡා සේවකයින්ගේ ද සහභාගීත්වයෙන් සුන්බුන් අතර සිරව සිටි පිරිස් සොයා මෙහෙයුමක් ආරම්භ කළේය. ඉඩ්ලිබ් පළාත සහ ඒ අවට ප්‍රදේශ…
අද සිට මියන්මාරයේ අලුත් තහනමක්
මියන්මාරයේ රැහැන් රහිත අන්තර්ජාල සේවා වසා දමන්නැයි එරට හමුදාව නියෝග කර තිබේ. මෙම තහනම අද (03) සිට බලාත්මක බවයි. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන්නේ ෆයිබර් ලයින් පමණක් බව අන්තර් ජාල සේවා සපයන ආයතන ප්‍රකාශ කළේ ය. මියන්මාරයේ ඇති වූ විරෝධතා මර්දනය කිරීම හමුවේ ළමුන් 43 දෙනෙකුත් මිය ගොස් ඇති සමස්ත පිරිස 536 ක් ලෙසත්…
චීනයට එරෙහිව ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තය නඩු පවරයි
කොරෝනා වෛරස ව්‍යාප්තියට චීනය වගකිව යුතු බව පවසමින් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තය කටයුතු කර ඇත. වෛරසය පිළිබඳ සත්‍ය තොරතුරු චීනය වසන් කළ බවයි ඔවුන් වැඩිදුරටත් පවසයි. ආර්ථික කටයුතු සඳහා රට විවෘත කිරීම නිසා දෙවන වටයේ කොරෝනා වෛරස ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ඇමෙරිකා සෞඛ්‍ය අංශ අද අනතුරු අඟවා ඇත.
ගෝලීය කොවිඩ් ආසාදිතයන් යළිත් ඉහළට
සති හතකට පසු ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම තත්ත්වය විස්මයට කරුණක් නොවන බව පැවසූ එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්රේසස්, සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ලොව රටවලින් ඉල්ලා සිටී. මේ වන විට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 114,991,089 ක් වන අතර සිදුව ඇති මරණ ගණන…
අලි ඇතුන් 200ක් මරා දැමීමට සැරසෙයි
නියඟයකට මුහුණ දීම හේතුවෙන් ආහාර හිඟයකට තුඩු දී ඇති සිම්බාබ්වේ අලි ඇතුන් 200 ක් මරා දැමීමේ තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයයි. එමෙන්ම රටේ “අවශ්‍ය ප්‍රමාණයට වඩා අලි ඇතුන්” සිටින බවයි සිම්බාබ්වේ පරිසර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ ඇත. ඒ අනුව සිම්බාබ්වේ උද්‍යාන සහ වනජීවී අධිකාරියට රජය විසින් ඝාතන ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස උපදෙස් දී…