Similar Posts
කැනඩාවේ දැඩි උෂ්ණත්වයෙන් ජනතාවට පීඩා
කැනඩාවේ හදිසියේ ම හටගත් අධික උණුසුම් කාළගුණය හේතුවෙන් ජන ජීවිතයට දැඩි ලෙස පීඩා එල්ල වී ඇති අතර මිනිසුන් මරණයට පත් වීමේ සිදුවීම්ද වාර්තා වේ. කැනඩාවේ සහ එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශවල මෙසේ අධික උණුසුමක් ඇති වී ඇත්තේ කැලිෆෝනියාවේ සිට ආක්ටික් ප්‍රදේශ දක්වා විහිදෙන අධි පීඩන උණුසුම් වාතයෙනි. විශේෂඥයන් පවසන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි ආන්තික කාලගුණික තත්ත්වයන්…
ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර හිමිවන පිරිස
ලබන දෙසැම්බර් මස පළමුවනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ වීසා බලපත්‍ර හිමි පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට අවසර ලබාදී තිබේ. ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීම සහ රටේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා දැනට පනවා ඇති කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමේ වැඩසටහන යටතේ එම පියවර ගත් බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත.
බෝයිං 737 ගුවන් යානාව තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසයි
තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට ගිය ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට ලක්වී තිබේ. පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, බෝයිං 737 වර්ගයේ මේ යානාව අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ කලාපයේ දැඩි වර්ෂාපතනයක් මෙන්ම සුළං තත්ත්වයක්ද පැවැති බවයි. අයහපත් කාලගුණය හේතුවෙන් යානාව නිවැරැදිව ගොඩබැස්සවීමට නොහැකි වූ බවත්,…
ශ්‍රී ලාංකිකයන්ට දරුණු වධහිංසා – යුක්රේන මාධ්‍යවේදිනී
රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා යුක්රේනය බලා පිටව ගොස් සිටිය දී, එහි දරුණු ගැටුම් පැවති කාර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනාට දරුණු වධහිංසා පමුණුවා ඇති බව යුක්රේන මාධ්‍යවේදිනී මාරියා රොමෙනෙන්කෝ වාර්තා කරනවා. කාර්කිව් (Kharkiv) පොලිසිය උපුටා දක්වමින් මාධ්‍යවේදිනිය කියා සිටියේ, රුසියානු හමුදා විසින් එම ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩ ගෙන ඇති අතර…
නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි
කොරෝනා මර්දනයට පිලිපීනය තුළ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි තබා මරා දමන ලෙස එරට ජනාධිපති රොඩ්රිගො ඩුටරෙට් විසින් පොලිසියට නියෝග කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පිලිපීනයේ ඇතැම් ප්‍රදේශ වසා දැමීමේ දී ඊට විරුද්ධව ජනතාව කටයුතු කළ නිසා රූපවාහනි මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශය කර තිබේ.