Similar Posts
නිව්යෝක් නාඩියාට කොරෝනා වැළදෙයි
නිව්යෝක්හි බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ “නාඩියා” නම් කොටියාට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. “නාඩියා” නම් මෙම සත්වයා වයස අවුරුදු 4 වන අතර වියළි කැස්සකින් අනතුරුව සිදු කළ පරීක්ෂණයකදී මෙය අනාවරණය වී ඇත. නාඩියා ට මෙය වැළදී ඇත්තේ සත්ව උද්‍යානයේ සේවකයෙකුගෙන් බව අනාවරණය වී තිබෙනවා. මීට පෙරද සුනඛයෙකුට හා බළල් පැටවෙකුට කොරෝනා…
විරෝධතාකරුවන් 100ක් අත්අඩංගුවට
හොංකොං හි විරෝධතා අතරතුර පොලිටෙක්නික් විශ්ව විද්‍යාලය තුළ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් සිය දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගඅවට ගෙන තිබේ. දින කිහිපයක් පුරා විරෝධතාකරුවන් විසින් විශ්වවිද්‍යාලය තුල රැඳී සිටිමින් විරෝධතාවල යෙදී ඇති අතර ඔවුන් එහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබේ. ආරක්ෂක අංශ විසින් කදුළු ගෑස් සහ රබර් උණ්ඩ ද එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය…
චීනය මුදල් නෝට්ටු පිරිසිදු කරයි
කොවිඞ් නයින්ටීන් වෛරසය තවදුරටත් පැතිරිම වැළැක්වීමේ පියවරක් ලෙස ව්‍යවහාරයේ පවතින මුදල් නෝට්ටු පිරිසිදු කිරීමට චීනය පියවර ගෙන ඇත. පාරජම්බූල කිරණවලට හෝ දැඩි උණුසුමට ලක් කෙරෙන මුදල් නෝට්ටු යළි සංසරණයට එක් කිරීමට පෙර දින 14 ක කාලයක් අදාළ යන්ත්‍රවල රඳවා තැබීමටයි පියවර ගැනෙන්නේ. චීන මහබැංකුව මෙම පියවර නිවේදනය කළේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.
සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට යයි
ජපානයේ සිදුවන වලස් ප්‍රහාර සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නිසා නේවාසික ප්‍රදේශවල සිටින එම සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කළ යුතු බවයි ජපානය පවසයි. නමුත් දඩයම්කරුවන් එය අවදානම් වැඩි පියවරක් බව සඳහන් කර තිබේ. මේ වසරේ අප්‍රේල් දක්වා පසුගිය වසර තුළ ජපානයේ වාර්තාගත වලස් ප්‍රහාර 219ක් වාර්තා වී ඇති බව සඳහන්. දැනට…
ඉරාන හැකර්වරු ඇමෙරිකානුවන්ගෙන් පළිගැනීම ආරම්භ කරයි
ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයකු වන කසීම් සුලෙයිමානී මහතා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍යය සදහන් කරයි. එම කණ්ඩායම ඇමෙරිකාවේ ‘ෆෙඩරල් ඩිපොසිටරි ලයිබ්‍රරි ප්‍රෝග්‍රෑම්’ වෙබ් අඩවියට එලෙස ඇතුළුවෙමින් වෙබ් අඩවියේ නම “ඉරානියන් හැකර්ස්’ යනුවෙන් වෙනස් කර තිබේ. එහි ඉරානයේ උත්තරීතර…