Similar Posts
චීන්නු මාස 3කට අභ්‍යවකාශ ගතවෙයි
චීනය විසින් ගගනගාමීන් තිදෙනෙක්ව අභ්‍යවකාශයට යැවීය. එම තිදෙනා චීනය විසින් පාලනය කෙරෙන නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එක්වීමට නියමිතය. එම ගගනගාමීන් තිදෙනා වන්නේ, නී හයිශෙන්, ලියූ බෝමින්ග්, සහ ටැංග් හෝන්බෝ ය. ඔවුන් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 3ක කාලයක් ගතකිරීමට යෝජිතය. ටිහැන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට කිලෝ මීටර් 380ක් ඉහළින් ස්ථාපිතය.
නව ඇෆ්ගනිස්තාන රජය චීනයට කිට්ටු වෙයි
චීනය සමඟ සමීප සබඳතා පවත්වාගැනීමට තමන් සූදානම් බව නව ඇෆ්ගනිස්තාන රජය නිවේදනය කර තිබේ. ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් චීනය ද පවසා ඇත්තේ නව රජයක් පිහිටුවීමට තලෙබාන් සංවිධානය ගත් තීන්දුව වඩාත් සාධනීය තත්ත්වයක් බවය. කලාපීය සහ ලොව සෙසු රටවල් සමඟ යහපත් සබඳතා පවත්වාගැනීමට තම රජය උත්සාහ කරන බව තලෙබාන් සංවිධානය අවධාරණය කර තිබුණි. මෙහිදී චීනය සමග…
කාන්තා සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක අයිතම මත පනවා තිබූ බදු ඉවට
ජර්මනිය සනීපාරක්ෂක තුවා “සුඛෝපභෝගී භාණ්ඩ” ලෙස සැලකූ අතර ඒ මත ඉහළ බදු පනවා තිබිණි. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මත ඉහළම බදු පනවා ඇති රටක් ලෙස ප්‍රචලිතව තිබූ ජර්මනිය යුරෝපා සංගමයේ රටවල් 28 අතුරින් ඒ මත ඉහළම බදු පනවන 11 වැනි රට සැලකුණි. ජර්මානු පාර්ලිමේන්තුවේ බ්‍රහස්පතින්දා පැවැති ඓතිහාසික ඡන්ද විමසීමෙන් පසුව ඒ සියල්ල වෙනස් වීමට නියමිතව තිබේ….
‘ඩුප්ලිකේට් මහින්ද’ ඉන්දීයාව හොල්ලයි !
අගමැති මහින්ද රාජපක්ෂගේ බාහිර පෙනුමට සමාන හැඩරුවක් සහිත පුද්ගලයකු ඉන්දීය දේශපාලනයේ මේ වනවිට විශාල ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. ඔහු නමින් ඒ.වී.සුබා රෙඩ්ඩිය. ඔහු එරට අන්ද්‍රා හා තෙලන්ගානා යන ප්‍රාන්තවල තම දේශපාලන කටයුතු මෙහෙයවු ලබන අතර එම ප්‍රදේශවල විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින තෙලිගු දේශම් පක්ෂයේ නායකයා වන්නේ ද සුබා රෙඩ්ඩිය.