Similar Posts
චීනයට එරෙහිව ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තය නඩු පවරයි
කොරෝනා වෛරස ව්‍යාප්තියට චීනය වගකිව යුතු බව පවසමින් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තය කටයුතු කර ඇත. වෛරසය පිළිබඳ සත්‍ය තොරතුරු චීනය වසන් කළ බවයි ඔවුන් වැඩිදුරටත් පවසයි. ආර්ථික කටයුතු සඳහා රට විවෘත කිරීම නිසා දෙවන වටයේ කොරෝනා වෛරස ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ඇමෙරිකා සෞඛ්‍ය අංශ අද අනතුරු අඟවා ඇත.
බ්‍රිතාන්‍යයේ සියලු පාසල් වසා දමයි
කොරෝනා වෛරසය ව්‍යප්තවීම පාලනය සදහා යළි දැනුම් දෙනතුරු සියලු පාසල් වසා දැමීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. එහෙත් විශේෂයෙන් රැකබලාගැනීමට අවශ්‍ය දරුවන් සහ අත්‍යවශ්‍ය සේවාවල යෙදී සිටින දෙමාපියන්ගේ දරුවන් රැකබලාගැනීම සදහා එම මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කළේ. පාසල් වසා තැබුණද මෙම වසර සදහා නියමිත විභාගයන් කල්දැමීමක් සිදුනොවන බවයි එංගලන්තය සහ වේල්සය…
රුසියානු යුක්රේන අර්බුදය පැය 24න් අවසන් කරන බවට ට්‍රම්ප් ගෙන් දැනුම්දීමක්
තමන්ට පැය 24ක් තුළ යුක්රේන රුසියා අර්බුදය අවසන් කළ හැකි බව ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසයි. සාම සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදය අවසන් කරන බව ඔහු පැවසුවත් එය සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව, පැහැදිලි කිරිමක් සිදුකර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ලබන වසරේ ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් දෙරට අතර යුද්ධය අවසන් නොවී…
ඉන්දියාවට අමෙරිකාව අතදායි
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව මුහුණ පා ඇති අර්බුදයට එරෙහිව සටන් කිරීමට සහාය වන බව අමෙරිකාව පවසයි. පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් සැපයීමට කටයුතු කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ සිය රට පීඩාවට පත්වු අවස්ථාවේ දී ඉන්දියාව දැක්වු සහායට ප්‍රතිඋපකාර…