Similar Posts
ජේම්ස් බොන්ඩ් මිය යයි
සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චරිතය රගපෑමෙන් ලොව පුරා සිනමා රසික සිත් දිනාගත් බ්‍රිතාන්‍ය නළු ශ්‍රීමත් ශෝන් කොනරි අද මිය ගොස් ඇත. ඔහු මිය යන විට 90 වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්කොට්ලන්තයේ උපත ලැබූ ශෝන් කොනරි වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ජේම්ස් බොන්ඩ් රහස් ඒජන්තවරයා ලෙසය. ඔහු බොන්ඩ් චිත්‍රපට 07කට රංගනයෙන් දායක වී තිබේ. 2000 වසරේ…
ඩෙනිස් එක්සත් රාජධානිය යට කරයි
ඩෙනිස් සුළිකුණාටුවේ බලපෑමෙන් බ්‍රිතාන්‍යයේ, ස්කොට්ලන්තයේ හා වේල්සයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් හටගෙන ඇත. ස්ථාන කිහිපයක නායයෑම්ද සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඩෙනිස් සුළි කුණාටුව හේතුවෙන් දකුණුදිග වේල්සයට තවදුරටත් මහ වැසි අපේක්ෂා කරන බව කාලගුණ බලධාරීන් පවසයි. ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇතැයි සඳහන්. විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සඳහා…
තවත් රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය නවතා දමයි
ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය ඇතුලු තවත් යුරෝපා රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගැනීම අත්‍යවශ්‍ය බවය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය අත්හිටවූ නවතම රාජ්‍යයන් අතරට ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය පසුගියදා එක්වී තිබුණි. ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතයෙන් පසු…
යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ දරුණු ගැටුම්
නැගෙනහිර යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ රුසියානු හමුදා සහ යුක්රේන හමුදා අතර දරුණු සටන් හටගෙන තිබේ. යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලන්ස්කි පවසා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ඇති වු ගැටුම්වලින් රුසියානු හමුදා සාමාජිකයින් 1,100ට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. රුසියානු හමුදා සාමාජිකයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් රුසියාව පවසා ඇත්තේ…
2019 සංචාරක හිතකාමී විදේශ ගමන් බලපත්‍රය ජපානය හා සිංගප්පුරුවට
හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් හි සභාපති සහ විදේශ ගමන් බලපත්‍ර දර්ශක සංකල්පයේ නිර්මාතෘ වන ආචාර්ය ක්‍රිස්ටියන් එච්. වීසා විවෘතභාවය ආර්ථික හා සමාජ ප්‍රගතියට තීරණාත්මක ය. හෙන්ලි සහ හවුල්කරුගේ ලැයිස්තුව මූල්‍ය සමාගම් විසින් ඔවුන්ගේ පුරවැසියන්ට ලබා දෙන ප්‍රවේශය අනුව ගෝලීය විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම සඳහා නිර්මාණය කරන ලද දර්ශක කිහිපයකින් එකකි. හෙන්ලි පාස්පෝට් දර්ශකය පදනම් වී…