Similar Posts
බ්ලැක් පැන්තර් ජීවිත ගමනෙන් සමුගනී
සුප්‍රකට බ්ලැක් පැන්තර් හොලිවුඩ් චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් ලෙස රගපෑ චැඩ්වික් බෝස්මන් පිළිකා රෝගයෙන් මිය ගොස් තිබේ. මියයන විට ඔහු 43 හැවිරිදි පසුවිය. බෝස්මන් මහා බඩවැලේ ඇතිවූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් වසර ගණනාවක් පීඩා විඳි අයෙකි. ඔහු ලොස් ඇන්ජලීස් නුවර සිය නිවසේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් අසළ සිටියදී ඊයේ මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ජපානයේ භූකම්පනයක්
ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන තිබේ.රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබඳව එම භූකම්පනය හටගෙන තිබේ. පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත්…
විදෙස් සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවේ දොරටු ඇරේ
මේ මස 21 වැනිදා සිට විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් තීරණය කර ඇතැයි වාර්තා වේ. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසු ඔස්ට්‍රේලියාව විදේශිකයන්ට එරටට ඇතුළුවීමට අවසර දෙනු ලබන්නේ වසර දෙකකට පසුවය. ඒ අනුව කොවිඩ් මර්දන පළමු හා දෙවැනි එන්නත් මාත්‍රා ලැබූ ඕනෑම විදේශිකයකුට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි බව එරට අගමැතිවරයා නිවේදනය…
යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජය, අව්‍යාජ ප්රයත්නයක් දැරිය යුතුයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිවාරය අද(11) ජිනීවා නුවරදී ආරම්භ වෙයි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය, අව්‍යාජ ප්රයත්නයක් දැරිය යුතු බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසන්නේ වසරකට පෙර මෙරට ක්‍රියාත්මක වූ මහජන විරෝධතා මගින් ජනතාව ඉල්ලා සිටියේ වඩා හොඳ…